දැනට මතුව ඇති සිවු අවුරුදු සමසෞඛ්‍ය උපාධියේ කාලසීමාව පිළිබඳ ගැටලුවට විසඳුමක් ලබාදෙන ලෙසටත්, රජරට ඇතුළු අනෙකුත් විශ්වවිද්‍යාලවල සිසුන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනම ඉවත්කරන ලෙසටත් බලකරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (07දා) සංවිධානය කළ විරෝධතා පෙළපාළිය අරලියගහ මන්දිරය දක්වා පැමිණියේය.