ADA
www.ada.lk
2025 මාර්තු මස 11 වන අඟහරුවාදා
ශ්‍රී පාද රක්ෂිතයේ නල්ලතන්නි වනාන්තරය නැරඹීම සඳහා පිටත්ව ගොස් අතුරුදන් වූ පුද්ගලයන් පස්දෙනා බේරාගැනීම සඳහා ගුවන් හමුදාවද සිය සක්‍රිය දායකත්වය ලබාදුන්නේය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමට අනුව ගුවන් හමුදාවේ රත්මලාන කඳවුරේ පිහිටි බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ඊයේ (13දා) සවස 4.00 ට පමණ ගුවන් හමුදා ජීවිතාරක්ෂක භටයන් කණ්ඩායමක්ද සමගින් මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා එක්ව තිබිණි.
අධික මීදුමත්,ගණ වනාන්තර වැස්මත් යන දෙකෙන්ම ආවරණය වී තිබියදී පවා අධික වෙහෙසක් සහ දැඩි කැපවීමකින් යුතුව බෙල් 412 හෙලිකොප්ටර් යානා කාර්යමණ්ඩලය අඳුර වැටීමට පෙරාතුව අතුරුදන් වූවන් සිටින ස්ථානය සොයාගැනීමට සමත් වූ බවද ගුවන් හමුදාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
popular news
මුතුපංතියේ මාදැලට අම්ඹරුවන් කිලෝ පනස් දහසක්
අශේන් බණ්ඩාර අත්අඩංගුවට
පුතු පැදවීමට ගිය මෝටර් රථයට යටවී කථිකාචාර්ය මව ජීවිතක්ෂයට
සැකකටයුතු ප්‍රාඩෝ රථයක් සමඟ හෝටල් හිමිකරු සහ තවත් අයෙක් අත්අඩංගුවට
පුද්ගලිකව එක් වාහනයක් ආනයනය කළ හැකියි
පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා ගැන මම දන්නවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd