ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 30 වන බදාදා
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (29දා) පෙරවරුවේදීත් මහා පරිමාන වංචා පිළිබඳ ජනපති කොමිසමට පැමිණියේය.
ජනපතිවරණ සමයේදී ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රචාරය කළ දැන්වීම් හරහා එම ආයතනයට මූල්‍යමය අලාභයක් කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරන විමර්ශන වලට අදාළව ඔහු ජනපති කොමිසමට පැමිණියේය.
ඊයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදින් පිළිබඳව කළ ප්‍රකාශය ගැන කනගාටු වන බවත් මාධ්‍යවේදීන්ට නිදහස ලබාදිය යුතු බවත් ඔහු කීවේය.
popular news
සිරි දළඳා වන්දනාකරුවෝ නොසන්සුන් වෙති
මට සාධාරණයක් ඉටුවෙයිද කියා ගැටලුවක් තිබෙනවා
දේශබන්දු මුදාහරියි, අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරන්නැයි කියයි
හමුදා නිලධාරියාට බැන්න පොලිස් නිලධාරියාට වැඩ වරදියි
දිනපතා ඉගෙන ගත්ත දේ නැවත පාඩම් කළා - ජෛව පද්ධති තාක්ෂණවේදයේ පළමුවැනියා
කළාවැවේ ජල කාන්දුවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd