ADA
www.ada.lk
2025 මාර්තු මස 10 වන සඳුදා
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05දා) නවදිල්ලි නුවරදී හමුවී දිවිපාර්ශ්වීය සාකච්ඡා පැත්වීය. තෙදින නිල සංචාරක නිරත අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වෙන ඉන්දීය ජාතික කොංග්‍රසයේ සභාපතිනී සොනියා ගාන්ධි මහත්මියද හමුවූවාය. එසේම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක්ද ඉන්දියාවේදී සිදුවිය.
popular news
මුතුපංතියේ මාදැලට අම්ඹරුවන් කිලෝ පනස් දහසක්
අශේන් බණ්ඩාර අත්අඩංගුවට
පුතු පැදවීමට ගිය මෝටර් රථයට යටවී කථිකාචාර්ය මව ජීවිතක්ෂයට
සැකකටයුතු ප්‍රාඩෝ රථයක් සමඟ හෝටල් හිමිකරු සහ තවත් අයෙක් අත්අඩංගුවට
පුද්ගලිකව එක් වාහනයක් ආනයනය කළ හැකියි
පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා ගැන මම දන්නවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd