www.ada.lk
2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා
මීගහතැන්න ප්‍රාථමික පාසලට ළමුන් ඇතුළත් කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරපපෙරුම, මවුවරුන් 9 දෙනා ඇතුළු 13 දෙනෙකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
එසේම සෑම මසකම දිනක් මතුගම සහකාර පොලිස් අධිකාරිවරයා හමුවේ පෙනී සිටින්නැයිද සැකකරුවන්ට නියෝග කළ මතුගම මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට තොරතුරු වාර්තා වුවහොත් ඇප අවලංගු කරන බවද සඳහන් කළේය.
මේ අතර හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ මවුවරුන් 9 දෙනාම හඳුනාගැනීමට විදුහල්පතිට හා ගුරුවරුන් දෙදෙනාට නොහැකිවිය.
popular news
පාර්ලිමේන්තුව ආරක්ෂා කර ගැනීමට වැලි කොට්ට ගසයි
අලි සබ්රි නීතිඥ වැඩට බහියි - පළමු තහනම් නියෝගය ගනියි
එළවළු මිල පහළට
ශ්‍රී ලන්කන් ගුවන් නියමුවන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි
නිමල් ලන්සා ජනපතිගෙන් කළ ඉල්ලීම
නවසීලන්තය පන්දු යවන්නන් ඉන්දීය කණ්ඩායම හඬවයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd