ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 05 වන බදාදා
එක්සත් ජාතීන්ගේ 71 වැනි සමුළුව සඳහා එක්වීමට ඇමෙරිකාවට ගොස් සිටින ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (21දා) ඇමෙරිකානු වේලාවෙන් පස්වරු 3.30ට පමණ මහ සමුළු ඇමතීය. එසේම ශ්රී ලංකාව පැරස් සම්මුතියට අත්සන් කළ බවට වන වාර්තාවක් මෙහිදී ජනපතිවරයා විසින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැං කි මූන් මහතාට භාර දුන්නේය. එසේම ඇමෙරිකානු රාජ්ය ලේකම් ජෝන් කෙරී මහතා සමගද ජනපතිවරයා ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.
popular news
ඉතාලි යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට සුභ ආරංචියක්
කිරිබත්ගොඩ ශබ්ද දූෂණය අවසන්
අවුරුදු 50ට අඩු අය අතර වේගයෙන් පිළිකා තත්ත්වයක වර්ධනයක්
කොටි සුනඛ ගැටුම ගැන පරික්ෂණයක්
රෝගී වේදනාව දරාගත නොහැකිව මවක් දුම්රිට පැන දිවි නසා ගනියි
සුපිරි ඩිසල් මිල ඉහළට - අනෙකුත් ඉන්ධන මිල වෙනස් නොවෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd