එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හා පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් එක්ව අද (03දා) හම්බන්තොටදී විරෝධතාවක නිරතවිය.
එහි මන්ත්‍රීවරුන් පිරිසකට හම්බන්තොටදී එල්ලවූ ප්‍රහාරයට එරෙහිව ඔවුහු මෙසේ විරෝධතාවයේ නිරත වුහ. මෙම අවස්තාව සඳහා එජාප වැඩබලන නායක කරූ ජයසූරිය, මන්ත්‍රීවරුන්වන සජිත් ප්‍රේමදාස, හර්ෂද සිල්වා, කබීර් හෂීම්, පී. හැරිසන්, රුවන් විජයවර්ධන, අකිල විරාජ්, රවී කරුණානායක, ගයන්ත කරුණාතිලක, මංගල සමරවීර හා අජිත් පෙර්රා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප ප්‍රදීප් පතරණ