Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා
2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා
කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගොඩනැගිය යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ඇය පසුගියදා කළාය.
මෙම ප්‍රකාශය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා විජයකලා මහේෂ්වරන් මහත්මිය අතර හමුවක්ද ඊයේ පැවැතියේය.
විජයකලා අමාත්‍යවරියව අමාත්යධුයෙන් ඉවත්කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා මීට පෙර ජනපතිවරයාට දැනුම් දී තිබුණි.
අද දිනය තුළදී ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවද වාර්තා වෙයි.
popular news
ගයාන් Thursday, 05 July 2018 11:06 AM
වගකීම බාරගෙන අමාත්‍යධුරයෙන් ඉවත්වීම හොඳ ආදර්ශයක්. ඇයි මහින්දටත් මේ දේ කරන්න බැරි. නිව්යෝක් ටයිම්ස් චෝදනා ගැන.
Reply : 2 2
මහින්ද Thursday, 05 July 2018 11:11 AM
මහින්ද හොරෙක් නෙමයි. මහින්ද නමක් නෙමෙයි මහින්ද රටක්
Reply : 61 62
රට Thursday, 05 July 2018 12:42 PM
හොරෙක් නෙවෙයි හොර ගහක්.. ඒ ගහේ ගස්, ගල් මුල් තමයි බැසිල්, ගෝටා, නාමල්, යෝෂිත, නිරූපමා........ කියන්නේ.(යුද්දෙට පස්සේ හැබෙයි)
24 12
රුවන් Thursday, 05 July 2018 11:09 AM
මහින්ද ඉල්ලා අස්වෙන්නේ ඇයි? නිවේයෝක් ටයිම්ස් පුවත්පත කළේ චෝදනාවක් පමණයි. මහින්ද වැරදිකරුවෙක් නෙමෙයි. අනික මේක ආණ්ඩුවේම කොන්ත්රාත්තුවක්නේ?
Reply : 2 1
Champa Thursday, 05 July 2018 03:58 PM
ඉල්ලලා අස් වෙන්න කියන්න ඇති රටේ අගමැතිට කොටිදෙනව අස් කරන්න කොන්දක් නැති නිසා. අනිවර්යයනෙම විජයකළාව හිරේ දාන්න ඕනේ. ප්‍රජා අයිතිය අහෝසි කරලා මන්ත්‍රී කමත් නැති කරලා දාන්න ඕනේ. ----
Reply : 0 0
Champa Thursday, 05 July 2018 04:22 PM
විජයකලා කලේ ජීවිතාන්තය දක්වා හිරේ දැමිය යුතු වරදක්. ඇමැතිකමින් අස්වෙලා නිකම් ලිස්සල යවල හරි යන්නේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd