පාර්ලිමේන්තුව තුළ ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් අද දිනයට නියමිත පාර්ලිමේන්තු කටයුතු අවසන් කිරිමට කතානායකවරයා කටයුතු කර තිබේ.ඊට පෙර ඇතිවූ උණුසුම් තත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු හෙට දිනය දක්වා කල් තැබීමටත් කටයුතු කළේය.
රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගොඩනැංවිය යුතු බවට කළ ප්‍රකාශය හේතුවෙන් මෙසේ පාර්ලිමේන්තුව තුළ උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය විය.
