දරුණු විකෘති සහිත නව කොවිඩ් 19 ප්‍ර භේදයක් දකුණු අප්‍රිකා විද්‍යාඥයින් හඳුනාගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
C. 1.2 ලෙස නම්කර ඇති මෙම ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් මුලින්ම මැයි මාසයේදි හඳුනාගෙන තිබේ. ඒය මේ වන විටත් දකුණු අප්‍රිකවේ බෙහෝ ප්‍ර දේශවල පැතිරී ඇති බවත් අප්‍රිකාව, යුරෝපය, ආසියාව හා ඔ්සියානා රටවල්වලින් මෙම ප්‍ර භේදය මේ වන විටත් හඳුනාගෙන තිබේ.
නව ප්‍ර භේදයට ඒන්නත් වලින් ලබාදෙන ආරක්ෂාව බිඳ දැමිය හැකිදැයි යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණ පවත්වමින් සිටියි.