පවතින ගැටලුකාරී වාතාවරණය යටතේ ගෘහස්ත ගෑස් වෙළඳපොළ වෙත නිකුත් කිරීම අත්හිටුවීමට තීරණය කර තිබේ. නැවත දැනුම් දෙන තුරු මෙසේ ගෘහස්ත ගෑස් වෙළඳපොළ වෙත නිකුත් කිරීම අත්හිටුවා තිබේ.
ලිට්රෝ සමාගම නිවේදනයක් මගින් සඳහන් කර ඇත්තේ තම සමාගම ගෘහස්ත ගෑස් සිලින්ඩර වෙළඳපොළ වෙත නිකුත් කිරීම අත්හිටුවා ඇති බවයි.