(UPDATE) ආන්දොලනාත්මක හඬ පට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හෙට (15දා) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වයට අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර ඇති බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
Read Moreහිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඔහු ප්‍රතිකාර ලබමින් සිටි ලංකා හොස්පිටල් පෞද්ගලික රෝහලින් පිටත්ව ගොස් තිබේ
Read Moreගුවන් මගීන් 287 රැගෙන සෞදි අරාබියේ සිට ඉන්දුනීසියාව බලා පියාසර කරමින් තිබූ ලයන් එයා ගුවන් සේවයට අයත් ගුවන් යානයක්, එහි ගමන් ගත් ගුවන් මගීන් දෙදෙනකු මිය යාම නිසා අද (13දා) අලුයම හදිසියේම කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ.
Read More2009 සිට 2019 දක්වා දස වසරක කාලය තුළ දී රථවාහන බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව (RMV)විසින් සිදු කර ඇති බරපතළ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයාබැලීමේ කොමිසම මෙම සතියේදී පත් කරන ලෙසට ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවිර මහතා විසින් එම අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.
Read Moreඅභාවප්‍රාප්ත වූ ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්නයන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු බදාදා (15od) සිදුකිරීමට නියමිතය.
Read Moreමැදපෙරදිග උණුසුම් තත්ත්වයක් ඇතිවුවත් අවශ්‍යතරම් ඉන්ධන ශ්‍රී ලංකාවේ පවතින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳ අවසන් තීරණය ලබන බ්‍රහස්පතින්දා ගනු ලබන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියාවසම් මහතා පැවසීය.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, සේවය අත්හිටුවා ඇති ශානි අබේසේකර මහතාට විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.
Read Moreරජයට පාඩුවක් සිදු කළේ යැයි අල්ලස් පනත යටතේ වරදකරු කර වසර තුනක සිරදඬුවම් නියම කෙරුණු හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළේය.
Read More( UPDATE) පස්සර මඩොල්සිම මාර්ගයේ හයේ කණුව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරලීගිය ලංගම බස් රථයක ගමන් කළ මගීන් 9ක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
Read Moreරනිල් තවමත් දින නොදෙයි, බද්යුදීන්ගෙන් ප්‍රකාශයක් ගනියි, සාලිගෙන් හා හිස්බුල්ලාගෙන් ප්‍රකාශ ලබාගැනීමේ සූදානමක්
Read More( UPDATE)පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නුගෝගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත නිදහස් කර තිබේ.
Read Moreහිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ නිවස පොලීසිය පරීක්ෂාවකට ලක් කළේය.
Read Moreහපුතලේ දඹේතැන්න ප්‍රදේශයේදී කඩා වැටීමට ලක්ව ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 ගුවන් යානාවක් බව ගුවන් හමුදාව තහවුරු කරයි.
Read Moreඅටවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සැසිවාරය අමතමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරන කථාව.
Read Moreහපුතලේ දඹේතැන්න ප්‍රදේශයේදී හෙලිකොප්ටරයක් කඩා වැටී ඇති බව වාර්තා වෙයි.
Read Moreපාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන හෙට (3දා) දිනයේ හමුදා උත්තමාචාරය නොපැවැත්විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි වාර්තා වෙයි.
Read Moreමෙරටට එතනෝල් ආනයනය කිරීම අද (01දා) සිට වහා අත්හිටුවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් මගින් සඳහන් කරයි.
Read Moreමහ මැතිවරණය, පළාත් සභා මැතිවරණයට අමතරව ජනමත විචාරණයකටත් අවස්ථාව
Read Moreවරකාපොලදී අද අලුයම 3.55ට පමණ සිදුවූ අනතුරකින් රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ ගුවන් හමුදා සෙබලුන් 4ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreපෞද්ගලික රෝහලකදි ප්‍රතිකාර ගනිමින් සිටියදි අද ( 29) දිනයේ බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙස නියෝග කර තිබුණද ඔහුව අද හවස වන තුරුත් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර නොමැත.
Read Moreමඩකලපුව ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කරන බවත් ඒ සඳහා ඉන්දීය රජයේ ද පූර්ණ සහාය පළව ඇති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
Read More(UPDATE) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය අද (27) නියෝග කළාය.
Read Moreඅත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද පස්වරුවේ නාරාහේන්පිට ලංකා හොස්පිටල් වෙත ඇතුළත් කර තිබේ.
Read Moreසෑම වසරකම දෙසැම්බර් මස 26 වන දිනට යෙදෙන ජාතික සුරක්ෂිත දිනය හේතුවෙන් අද දිනයේද පෙ.ව. 9.25 සිට 9.27 දක්වා දිවයින පුරා සියලුම රාජ්‍ය ආයතනද ඇතුළත්ව විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරන ලෙස ආපදා කළමනාකරණය මධ්‍යස්ථාන පවසයි.
Read More