(UPDATE)අද දිනයේදී කොරෝනා ආසාදිත රෝගීන් 15ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත රෝගින් ගණන 705ක් දක්වා වර්ධනය වී තිබේ.
රටේ පවතින සෞඛ්‍ය අවධානම් තත්ත්වය සැලකිල්ලට ගෙන තම නිවසේ සිට ආදරණීයයන් සමඟ වෙසක් සැමරීම, සිල් සමාදන් වීම, පහන් ආලෝක පූජා පැවැත්වීම ඇතුළු ආගමික වතාවත්වල නිරතවන අතර වෙසක් සැරසිලි හා නිර්මාණ සඳහා මූලිකත්වය දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreඅද (2)සවස් වන තුරු කොරෝනා ආසාදනය වු නව රෝගින් කිසිවෙකුත් මෙරටින් වාර්තා වි නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙවද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreජා-ඇල ප්‍රදේශයේ දී කොරෝනා ආසාදනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබා සුව වී පැමිණි පුද්ගලයකුට නැවතත් කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර අබේරත්න මහතා පැවසීය.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ආසාධනය වූ තවත් රෝගියෙක් වාර්තා වී ඇත. ඒ අනුව මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 690ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
Read Moreකොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය මැයි 06, බදාදා දක්වා ක්‍රියාත්මක වනුයේ කලින් පරිදි රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වාය. මේ දිස්ත්‍රික්කවල මැයි 06, බදාදා රාත්‍රී 8.00ට පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 11 සඳුදා අලුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.
Read Moreඅද දිනයේදී කොවිඩ් ආසාදනය වූ රෝගීන් 9 දෙනෙක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreඅද දිනයේදී මේ දක්වා රෝගීන් 6 ක් වාර්තා වී තිබේ.
Read Moreකොරෝනා ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් හමුවී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
Read Moreඅද දිනයේදී මේ දක්වා කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගියෙක් හමුවී තිබේ.
Read Moreවිපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්ගේ අත්සනින් පසුගිය 26 වැනිදා තමා වෙත යොමු කෙරුණු ඒකාබද්ධ ප්‍රකාශනයට ඊයේ (29) පිළිතුරු දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකි බව දැනුම් දුන්නේය.
Read Moreනව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 07 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
Read Moreපාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරුන් සියලු දෙනාටම සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආරාධනා කර තිබේ.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ආසාධනය වූ රෝගීන් 19 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටියි.
Read Moreකොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට(30දා) බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00ට යළි පනවනු ලබන ඇඳිරිනීතිය මැයි 04, සඳුදා උදේ 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් ගණන 627ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreඒ අනුව අද දිනයේදී මේ දක්වා (පස්වරු 1.30) වන විට කොවිඩ් ආසාදිතයන් 3ක් හමුවී තිබේ.
Read Moreඒ අනුව සමස්ත රෝගින් ගණන 619ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreඒ අනුව අද දිනයේදී මේ දක්වා (රාත්‍රී 8.30) වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 23ක් වෙයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව 193ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreකෝවිඩ් - 19 ආසාධිත රෝගීන් ගණන 4 දෙනෙකු වාර්තා වීමත් සමග කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 592 දක්වා ඉහල ගිය බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් සිවු දෙනෙක් සොයා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.
Read Moreකෝවිඩ් - 19 ආසාධිත රෝගියෙකු වාර්තා වීමත් සමග සමස්ථ රෝගීන් සංඛ්‍යාව 581 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
Read Moreකෝවිඩ් - 19 ආසාධිත රෝගීන් 10 දෙනෙකු වාර්තා වීමත් සමග සමස්ථ රෝගීන් සංඛ්‍යාව 581 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
Read Moreශ්‍රී ලංකාවේ සමස්ත රෝගින් ගණන 567ක් දක්වා වර්ධනය වී තිබේ. අද දිනයේදී තහවුරු වූ රෝගීන් සියලු දෙනා නාවික හමුදා නිලධාරින් බවද අනිල් ජාසිංහ මහතා පැවැසීය.
Read Moreනව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 557ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read Moreඒ අනුව ඊයේ දිනයේදී වාර්තා වී ඇති රෝගීන් ගණන 63ක් වෙයි.
Read Moreනිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි හෙට 27, සඳුදා රට පුරා ඇඳිරි නීතිය පනවනු ලැබේ.
Read Moreඅද දිනයේදී මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් ගණන 7කි.
Read Moreඊයේ රාත්‍රියේදී තවත් පුද්ගලයන් 8ක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී තිබේ.
Read More