saravita-anim2

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා

TOP STORY - timelapse 7337 hours ago

LATEST

වැලිකඩ 210කගේ පී.සී.ආර්. පරීක්ෂණ සෘණාත්මකයි

calendar_today 2020 ජුලි 08 - 09:01 remove_red_eye - 674  

වැලිකඩ බන්ධනාගාරෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයා හා සමීපව කටයුතු කළ පුද්ගලයන් අතරින් කළ පී.සී.ආර්. පරීක්ෂණවලට අදාළව මේ වන විට 210කගේ වාර්තා ලැබී ඇති බවත් එම සියල්ලම ප්‍රතිඵල සෟණාත්මක බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙම ගුවන් යානයෙන් තවත් මළ සිරුරු 04 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ අතර, ඒ අනුව එම ගුවන් යානයෙන් මළ සිරුරු 07 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

අගෝස්තු මස 05 වැනිදා පෙරවරු 7.00ට සිට පස්වරු 4.00 දක්වා කාලය තුල පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ ජන්ද විමසීමේ කාලය පෙරවරු 7.00ට සිට පස්වරු 5.00ට දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි.

Read More

පානදුර ප්‍රදේශයේදී මාරක රිය අනතුරක් සිදු කිරිමේ චෝදනාව මත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනු ලැබු ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇප මත මුදා හැරිමට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා.

Read More

කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේන් වාර්තා වු කෝව්ඩ් ආසාදිතයෙකු ලෙස හදුනා ගත් පුද්ගලයා මුහුදු ආරක්ෂකයෙකු විම නිසා සහ විදේශගතව සිට පැමිණිම හේතුවෙන් ඔහු පිළිබදව සෞඛ්‍ය අංශ විසින් දැඩි අවධානයෙන් පසු විය.

Read More

පානදුරදී අද අලුයම සිදුවූ මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවෙක් වන කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට පත්ව තිබේ.

Read More

මොවුන් සියලු දෙනාව විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් වෙයි. ඔවුන් සියලු දෙනාම නිරෝධායන මධයස්ථාන තුළින් වාර්තා වී තිබේ.

Read More

“අපේ ඒකකය මේ දක්වා ලබාගත් කටඋත්තර තුනෙන් අපිට තේරුම් ගියා මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ කරුණු 14 සනාථ කරන්න හැකියාවක් නෑ කියලා. ඒ වගේම අයි.සී.සී. එකට ලිපියොමු කළා කිව්වත් අයි.සී.සී. ප්‍රතිචාර දක්වලත් නෑ. අයි.සී.සී. පරීක්‍ෂණයක් කරලත් නෑ”

Read More

නිවාස නිරෝධානයට ලක් කරමින් සිටියදී කෝවිඩ් 19 ආසාදිතයෙකු ලෙස ඊයේ (02දා) දිනයේ කොළඹ 13 ජින්තුපිටිය ප්‍ර දේශයෙන් වාර්තා වූ රෝගියා මේ වන විට රෝහල්ගත කර ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

පොලීසියේ ඉහළම නිලධාරීන් 20කට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හා සහකාර පොලිස් අධිකාරීවරුන් මෙම ස්ථානමාරුවීම් ලද පොලිස් නිලධාරීන් අතර වෙයි.

Read More

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට හෙට (03දා) පෙරවරු 09.00ට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතාව කැඳවීමට නියමිතයි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට මීට පෙර අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට අදාළව මෙම අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

එළඹෙන මහමැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන් ප්‍රචාරක කාර්යයන් සඳහා ස්වකීය ඡායාරූප භාවිත නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කරයි.

Read More

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ කුමාර් සංගක්කාර මහතා ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට හෙට (02දා) කැඳවීමට නියමිතය.

Read More

2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මෙහෙයවන ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත අනුව ස්ථාපිත විශේෂ පොලිස් විමර්ශන ඒකකය එවකට තේරීම් කමිටු සභාපති වශයෙන් කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතාගෙන් ඊයේ (30දා) ප්‍රශ්න කළේය.

Read More

අගොස්තු මස 05 දා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ඡන්දය ගණන් කිරීමේ කටයුතු 06 දා උදෑසන 08.00ට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද පවසයි.

Read More

පොහෝ දිනවල උපකාරක පන්ති සම්පූර්ණයෙන් නතර කිරීමට උපකාරක පන්ති ගුරුවරුවන් කැමැත්ත පළ කළ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

අර්බුදයට ගොස් ඇති ETI මූල්‍ය සමාගම සහ ද ෆිනෑන්ස් ආයතනය සම්බන්ධව අදම නීති උපදෙස් ගෙන තැන්පත්කරුවන්ට සාධාරණය ඉටු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහ බැංකු නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

හැකිනම් ඔප්පුකර පෙන්වන ලෙස රාජිත, චම්පික හා ෆොන්සේකාගෙන් විජයදාස රාජපක්ෂට අභියෝගයක්

Read More

අද, ජූනි 28 ඉරිදා සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය මුළුමනින් ඉවත් කරනු ලැබේ.

Read More

කොවිඩ් 19 වසංගතය මෙරට නො තිබුණා සේ ඇතැම් පුද්ගලයන් හැසිරෙන බවක් පෙනී යන බවත් ජනතාව පෙර පරිදි ම හා ආරක්ෂක උපාය මාර්ග ක්‍රියාවට නැංවිය යුතු බවත් මුඛ ආවරණ හා පුද්ගල දුරස්ථ භාවය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බව ද ඔහු පැවැසීය.

Read More

ශ්‍රී ලංකාව හා අත්සන් කිරීමට නියමිතව තිබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ප්‍රදානයට අදාළව කිසිම මුදලක් ශ්‍රී ලංකා රජය වෙත සම්ප්‍රේෂණය කර හෝ වියදම් කර නොමැති බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.

Read More

රජය අනවශ්‍ය ලෙස මැදිහත්වීමෙන් කුඩා පරිමාණ ව්‍යාපාරවල දියුණුවට බාධා විය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි. අවශ්‍ය වන්නේ පහසුකම් සහ නිපුණතා සංවර්ධනයට සහයවීම් බවද ජනාධිපතිතුමා සඳහන් කර සිටියේය.

Read More

කොවිඩ් 19 හේතුවෙන් ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහළ යාමත් සමග එහි වාසිය මහජනතාවට ලබා දීම සඳහා රජය විසින් ඩීසල් හා පෙට්‍රල් මත පනවා තිබු රු. 26ක අධිභාරය පෙරේදා රාත්‍රි (23) සිට ඉවත් කරන ලද බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

විදේශීය නාවිකයන් හා කාර්ය මණ්ඩල ගෙන්වීම නවතා දැමුණත් විදෙස්රටවල සිටින ශ්‍රී ලාංකික නාවිකයන් පමණක් නැවත ගෙන්වීමට කටයුතු කරන ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත කෝව්ඩ් ආසාදිතයින් ගණන 2001ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

විල්පත්තු වනය හෙළි කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙ විභාග වන නඩුවේ තීන්දුව එළැඹෙන ජුලි 31 දා අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත්කිරිමට නියමිතය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 29ක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1980 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

අසනිප තත්ත්වයක් හේතුවෙන් තමන්ට CID යට පැමිණිමට නොහැකි බව කරුණා අම්මාන් සිය නීතිඥයා මාර්ගයෙන් CID යට වෙත දැනුම් දි තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.