මේ මොහොත වන විට කෝරානා රෝගය රට පුරා පාලනයකින් තොරව ව්‍යාප්ත වී ඇති බව අපි දනිමු. මේ ක්‍රියාදාමය තුළ රජයකට සියලුම රෝගීන් නිරෝධායනය මධ්‍යස්ථානයන්ට යොමු කරමින් ක්‍රියාකිරීමේ තත්ත්වයක් නොමැත. මන්ද වෛද්‍ය කාර්ය මණ්ඩල සීමිත වීම සහ නිරෝධායනය ක්‍රියාවලිය සඳහා රජයට දැරිය නොහැකි විශාල මුදලක් වියදම් වීමයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට 2020 වසර තුළ ඩොලර් මිලියන 300ක විදේශ විනිමය ඉතිරියක් සිදුවූ බව එහි සභාපති සුමිත් විජේසිංහ මහතා ඊයේ ( 19 ) කෝප් කමිටුවේදී පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ තුනක් වාර්තා වී තිබේ. ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 273ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More1998 වර්ෂයෙන් පසු මරණීය දණ්ඩනය හා ජීවිතාන්තය සිර දඬුවම් නියම කර බන්ධනාගාර ගත කර ඇති සිරකරුවන්ගෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හැර අනෙකුත් සිරකරුවන් බන්ධනාගාර ව්‍යවස්ථාපිත නීති සංග්‍රහයේ 40 වගන්තිය අනුව සිව්වස් සමාලෝචන වාර්තා අනුව දඬුවම ලිහිල් කිරීමට කටයුතු කිරීමට අවධානය යොමුව තිබේ.
Read Moreතවත් කොවිඩ් මරණ 6ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreකොවිඩ් මර්දන එන්නත ලබාදීම කොවිඩ් සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින මානසිකත්වය ශක්තිමත් වීමට හේතුවනු ඇති බවත් ලබන මස මැද භාගයේ සිට මෙරට ජනතාවට ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය මගින් නිපදවූ කොවිඩ් එන්නත ලබා දීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය,මහචාර්ය ජී.එල්. පීරිස් මහතා මහනුවරදි පැවසිය.
Read Moreතවත් තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ශිෂ්‍යන් 50ක් නැති පාසල් 1400ක් පවතින බවත් පාසල් 3000කට ආසන්න සංඛ්‍යාවක සිසුන් සංඛ්‍යාව 100ට අඩු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය.
Read Moreප්‍ර දේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 251ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreමේ අනුව බන්ධනාගාර, පෑලියගොඩ හා දිවුලපිටිය කෝවිඩ් පොකුරට සම්බන්ධව ආසාදිතයන් 46457ක් වාර්තා වී තිබේ.
Read Moreතවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 247ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇත. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 244ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට අවුරුදු 4ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
Read Moreතවත් කොවිඩ් මරණ 8ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 240ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඅමාත්‍ය වාසුදේව නානායක්කාරට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිත මරණ 03ක් වාර්තා වී තිබේ. ඒ අනව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 232ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreවහාම ක්‍රියාත්මක වන පරිදි බොරැල්ල පොලිස් බලප්‍රදේශයේ පහත දැක්වෙන ප්‍රදේශ හුදෙකලා කර ඇත.
Read Moreකොරෝනා වයිරසය හේතුවෙන් තවත් තිදෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (08) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 532 දෙනෙකු ඊයේ (07දා) හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 07 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 525 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 226 ක් ලෙසය.
Read Moreතවත් කොවිඩ් මරණ තුනක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව 222ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreකොවිඩ් ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමිදානය නොකිරීමටත් ආදාහනය කිරීමටත් ඒ පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුව විසින් නිර්දේශ කර ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පැවැසුවාය.
Read Moreමෙරට වගා කළ හැකි දේ වගා කර, පිට රට ගොවියාට යන මුදල් අපේ ගොවියාගේ අතට ඒමට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.
Read Moreකොටහේන පොලිස් වසම, ආදුරුප්පුවීදිය පොලිස් වසම, රුවන්වැල්ල පොලිස් වසම හා කුරුඳුවත්ත පොලිස් වසමේ 60 වත්ත හුදෙකලා බවින් ඉවත් කළ බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය නිවේදනය කරයි.
Read Moreකොවිඩ් 19 වෛරස රෝගයට ප්‍රතිකාර පිණිස ඉන්දියාව නිෂ්පාදනය කරන එන්නත සෙසු රටවලට සැපයීමේ දී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වය දීමට සූදානම් බව ඉන්දීය විදේශ සබඳතා ඇමති ආචාර්ය එස්. ජයිශංකර් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පැවසීය.
Read Moreමුහුණු ආවරණ නොපළදින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමටත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමටත් අදාළව කරනු ලැබූ මෙහෙයුම්වලින් පුද්ගලයන් 14කට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
Read Moreඅද උදෑසන 6.00 සිට අලුතින් හුදෙකලා කරන ප්‍ර දේශ හා හුදෙකලා කිරීමෙන් ඉවත් කරන ප්‍ර දේශ පිළිබඳව නවතම නිවේදනය යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreඊ.ටී.අයි. ආයතනයේ සිදුවූ මුදල් ගණුදෙනුවක් හා එහි තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කිරීමකට අදාළ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමුහුණු ආවරණ නොපළදින පුද්ගලයන් සම්බන්ධයෙන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට ගත් තීරණයත් සමගින් කොළඹ නගරයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 300ක් සිදුකර ඇති අතර එහිදී පුද්ගලයන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.
Read Moreබස්නාහිර පළාතේ සහ හුදකලා කරන ලද ප්‍රදේශ හැර අනෙකුත් සියලු පාසල් 2 සිට 13 ශ්‍රේණි සඳහා ජනවාරි 11 වැනි සඳුදා සිට විවෘත කෙරේ. හුදකලා කරන ලද ප්‍රදේශවල පිහිටි පාසල් හැර බස්නාහිර පළාතේ සෙසු පාසල් 11 ශ්‍රේණිය සඳහා පමණක් ජනවාරි මස 25 වැනි දින සිට විවෘත කිරීමට පියවර ගැනේ.
Read More