රජයේ සමස්ත වියදමට වඩා ආදායම අඩු බැවින් දේශීය හා විදේශීය මූලාශ්‍රවලින් ලබාගැනීමට අවශ්‍ය මුළු ණය ප්‍රමාණය රුපියල් බිලියන 3184ක් බව මුදල් අමාත්‍යාංශය ඇස්තමේන්තු ගත කර තිබේ.
මීට පෙර අයවැයෙන් වැඩිම මුදලක් වෙන් කරනු ලැබුයේ ආරක්ෂක අමාත්‍යංශයටයි . දෙවනුව වැඩිම මුදලක් වෙන් කරනු ලැබුවේ අධ්‍යාපන අමත්‍යංශයටයි . සෞඛ්‍ය අමාත්‍යාංශය මුදල් වෙන් කරනු ලබන්නේ තුන්වෙනියටයි . නමුත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මා සමග පවසා සිටියා මෙවර වැඩිම මුදලක් වෙන් කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයට කියා. එම මුදල් වෙන් කරනු ලබන්නේ අළුත් දේවල් පටන් ගන්න නොවෙයි. දැනට පටන් ගෙන තියෙන දේවල් සම්පූර්ණ කිරීමටයී.
Read Moreමානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේදී මානව හිමිකම් මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට එරෙහිව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 65 ක් නියෝජනය කරමින් පාකිස්තානය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේය.
Read Moreපනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය ඉවත් කර සිමාවන්ට යටත්ව ලබන මස 01 දින රට විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසිය.
Read Moreවිදෙස් සංචාරකයන් PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් පසුව කිසිදු රඳවා ගැනීමකින් තොරව ඔවුන් විසින් තෝරාගත් හෝටලය වෙත යොමු කිරීම සිදු කෙරේ. ශ්‍රි ලාංකිකයින් ඔවුන්ගේ නිවෙස්වලට යොමු කෙරෙන අතර පැය 02-03කට ආසන්න කාලයකදී නිකුත් කෙරෙන PCR පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව යම් අයෙක් කොවිඩ් ආසාධිතයෙකු බව තහවුරු වුවහොත් අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මගින් දැනුවත් කිරීම් සහ නිරෝධායන ක්‍රියාවලිය සදහා උපදෙස් නිකුත් කෙරෙන බව ද සඳහන් කෙරිණි.
Read Moreපාසල් යළි විවෘත කළ යුතු ක්‍රමවේදය නිර්දේශ කරනු පිණිස කොවිඩ් 19 නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව තාක්ෂණික කමිටුවක් ස්ථාපනය කර ඇති බවත් කමිටුව ගන්නා තීරණ අනුව ඉදිරියේදී අදියර 04ක් යටතේ පාසල් යළි විවෘත කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.
Read Moreකල්මුණේ පොලිස් වසමේ කල්මුනේ මද්‍රසා පාරේ කඩු පහරට ලක්ව බපතල තුවාල ලැබූ කල්මුනේ තරුණයෙක් ප්‍රතිකාර සඳහා අෂ්රෆ් අනුස්මරණ රෝහලට ඇතුලත් කර තිබේ.
Read Moreඑන්නත්කරණය රෝහල් තුළ පමණක් සිදු කිරීමටත්, ෆයිසර් එන්නත පමණක් දරුවන්ට ලබාදීමටත් විශේෂඥ කමිටු අනුමැතිය හිමිව ඇති බව අනාවරණය කෙරිණ.
Read Moreවසංගතයේ ආර්ථික බලපෑම සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩිව බලපා ඇති බවත් මෙය 2030 තිරසර සංවර්ධන ඉලක්ක සඳහා වන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ අවධානමකට ලක් කර ඇති බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට මෙම අවිනිශ්චිත තත්ත්වයෙන් මිදීමට සහාය වීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් තුළින් සංවර්ධන මුල්‍යකරණ සහ ණය සහන ඇතුළු තවත් බොහෝ ක්‍රියාමාර්ග අත්‍යාවශ්‍ය කරුණක් බව ද පෙන්වා දුන්නේය.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.මීට සති දෙකකට පමණ ඉහතදී ඔහුට කොවිඩ් රෝගය ආසාදනය වී තිබුණි. ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීම වෙනුවෙන් හා එන්නත් ලබාදීම වෙනුවෙන් ලෝක බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණයක මුදලක් ලබාදීමට ලෝක බැංකුව එකඟ වී තිබේ.
Read Moreඉදිරියේදි එන්නත්කරණ කටයුතු සිමා කිරිමට සිදුවිය හැකි බැවින් වහාම එන්නත් ලබාගන්නා ලෙස සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා දැනුම් දෙයි.
Read Moreපාසල් සිසුන් සඳහා කෝවිඩ් එන්නත ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝගයක් ලබා දී තිබෙන බවත් ඒ අනුව පළමුවෙන් උසස් පෙළ විභාගයට මුහුණ දීමට අපේක්ෂාවෙන් සිසුන්ට ෆයිසර් එන්නත ලබා දීමට සැලසුම් කර තිබෙන බවත් සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreකොවිඩ් පරීක්ෂණ අඩුකිරීම හේතුවෙන් දැනට ඇතිවෙමින් පවතින තත්ත්වය විද්‍යාත්මකව කියවා ගැනීමට නොහැකි බවත් පරීක්ෂණ අඩු කිරීම තවත් කොවිඩ් රැල්ලකට හේතුවක් විය හැකි බවත් ද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ රවී කුමුදේශ් මහතා පවසයි.
Read More2019 වසරේ දී ජනාධිපති ධූරයට පත්වූ තමන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කිරීමට කොවිඩ් වසංගතය විශාල බාධාවක් වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමෙරට බන්ධනාගාර තුළ ඉකුත් වර්ෂයේ (2020) බන්ධනාගාරගත කරනු ලැබු රැදවියන් 19856 දෙනාගෙන් රැදවියන් 1165 දෙනෙකු අ.පො.ස. උසස්පෙළ සමත් අය බව බන්ධනාගාර දේපාර්තමේන්තුව පවසයි. මෙකි රැදවියන් අතුරින් උපාධිධාරින් සංඛ්‍යාව 56 දෙනෙකි. අ.පො. ස. සාපෙළ සමත් රැදවියන් සංඛ්‍යාව 3845 දෙනෙකි.
Read Moreලබන වසර පුරාවටම වාහන ආනයනය ඇතුළුව ආනයනය සීමා කිරීමට යෝජිත නමුත් විදුලි කාර් ආනයනය දිරිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. රාජ්‍ය අංශයේ අතිරේක වියදම් සීමා කෙරේ.
Read More(UPDATE)බම්බලපිටිය ප්‍රදේශයේදි පෞද්ගලික ආරක්ෂක අංශයක නිලධාරින් දෙදෙනෙකුට පහරදිමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා පොලිස් ඇප මත මුදා හැර තිබේ.
Read Moreජනතාව පොදුවේ ඒකරාශී වීම මෙම ඉතා අනතුරුදායක අවස්ථාවේදී හැකි තරම් අවම කිරීමට පියවර නොගැනීම මගින් දැඩි ජනතා කැපවීම මත දැනට ලබා ඇති රෝග පාලනය ගිලිහී යාමට ඉඩ ඇති බව විශේෂඡ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
Read Moreමෙරට සම්පූර්ණ ජනගහනයෙන් 50%ක ජනතාව සඳහා කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කර අවසන් බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා සිටියි.
Read Moreදරුවන්ට ෆයිසර් එන්නත පමණක් ලබාදීමට ජනපතිගෙන් උපදෙස් ... අත්‍යාවශ්‍ය මහජන සේවා සපයන ආයතන අඛණ්ඩව පවත්වාගෙන යාමට ආයතන ප්‍රධානීන්ට උපදෙස් .... ඔක්තෝබර් 01 නිරෝධායන ඇඳිරි නීතිය ඉවතට ... නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 අළුයම 4.00 දක්වා ...
Read Moreදැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝම්බර් මස 1 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසා සිටියි.
Read Moreබන්ධනාගාර ඇමතිවරයා ලෙස තමන් බන්ධනාගාර දියුණු කිරීම වෙනුවෙන් සෑහෙන වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු කළ බවත් එවැනි වැඩ කළ තමන්ට දැන් එල්ලවන චෝදනා වැනි “මෝඩ වැඩක් කරවි යැයි විශ්වාසකරන්නේ දැයි” හිටපු බන්ධනාගාර රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා පැවැසීය.
Read Moreදැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝබර් මස මුල දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
Read Moreදකුණු අප්‍රිකාවට එරෙහිව පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සමහර ක්‍රීඩකයින් පූර්ණ කැපවීමක් හෝ හිතාමතාම ක්‍රීඩාංගණයේ දුර්වල ක්‍රීඩා විලාශයක් දැක්වූ බවට ඇතැම් මාධ්‍ය වාර්තා මඟින් එල්ල වන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreඅනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සිරකරුවන් හමුවීම සඳහා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හෙට දිනයේදි එම බන්ධනාගාරය වෙත යෑමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreබන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හිදී තමා අතින් සිදු වූ සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් ලොහාන් රත්වත්තේ මහතා ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන අතර ජනාධිපතිතුමා විසින් එම ඉල්ලා අස්වීම පිළිගනු ලැබ තිබේ.
Read Moreමේ පිළිබඳව අදහස් දක්වමින් ද්‍රවිඩ ජාතික සන්ධානය පවසන්නේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඇමති ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන පරික්ෂණයක් පැවැත්විය යුතු බවයි. එසේම ඔහුව අමාත්‍යධුරයෙන් ඉවත් කළ යුතු බවත් ටී.එන්.ඒ. පක්ෂය සිය ට්විටර් ගිණුමෙන් කියයි.
Read Moreඑන්නත්කරණය කඩිනම් කළා. ඒ ක්‍රියාවලිය වගේම ජනතා සහභාගිත්වයත් එක්ක රෝගීන්ගේ හා මරණවල අඩුවීමක් දක්නට ලැබෙනවා. සති හතරක කාලය හොඳටම ප්‍රමාණවත්. රෝගීන් අඩුවුණා. ලබන සඳුදායින් පසුව රට වහයි කියලා මම හිතන්නේ නෑ. රට ක්‍රමානුකූලව විවෘත කරන්න රජය කටයුතු කරයි.
Read Moreඅපි කාගෙත් වගකීම තමයි ආර්ථිකය මැනවින් කළමණාකරණය කරගෙන. රටට බරක් ඇතිනොවන ආකාරයට මේ කටයුතු වලට එක්වීම.අනවශ්‍ය ආකාරයට රාජ්‍ය මුදල් අවභාවිත වෙනවානම් පෙන්වා දෙන්න.
Read More