කොවිඩ් 19 වසංග හේතුවෙන් දැඩි රටවල් බොහෝමයක් අගුලු දැමීමට ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් බොහෝ ව්‍යාපාරවලට දැඩි බලපෑමක් ඇතිවිය.
මේ හේතුවෙන් මේ වසරේ පළමු කාර්තුව තුළ විවිධ භාණ්ඩ සම්බන්ධයෙන් අලෙවිය පහළ ගියේය. මේ අතර පළමු කාර්තුව තුළ ලෝකයේ විවිධ පරිගනක අලෙවියන් සම්බ්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් වී තිබේ.
එහිදි පළමු කාර්තුව තුළ ලෝකයේ වැඩිම අලෙවියක් ඇති පරිගණක සන්නාමය බවට චීනයේ ලෙනෝවෝ පත්ව තිබේ.
පළමු කාර්තුවේදී ලෙනෝවෝ පරිගණක මිලියන 12.8ක් නැව්ගත කර තිබේ. ඇමෙරිකාවේ ඇපල් සමාගමේ නැව්ගත කිරීම් සියයට 20කින් පහළ වැටී ඇති අතර ඔවුන් අලෙවි කර ඇත්තේ පරගණක මිලියන 3.2කි.
වැඩිම නැව්ගත කිරිමක් කළ පරිගනක 5
Lenovo
Hp
Dell
Apple
Accer