ඉන්දියාවේ නිෂ්පාදනය කරන රැහැන් රහිත stereo hearable සඳහා ලෝක වෙළඳපොළ තුළ හෙඳ ඉල්ලුමක් නිර්මාණය වී තිබේ.
එම උපාංග අපනයනය කිරීම සියයට 68කින් ඉහළ ගොස් තිබේ. ජුනි මාසයෙන් අවන් වූ කාර්තුවේදී පැහැදිලි වර්ධනයක් පෙන්වා ඇති අතර එහිදී නව උපාංග කිහිපයක්ද වෙළඳපොළට නිකුත් කර තිබේ.
ඉන්දීය උපාංගවල පවතින අවම මිල මෙසේ ඒවාට ඇති ඉල්ලුම ඉහළ යාමට ප්රධාන හේතුවක් වී තිබේ.
ඉන්දීය රුපියල් 1000 සිට 2000 දක්වා මිලකට මෙම උපාංග අලෙවි වෙයි.