ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලයේ සම නිර්මාතෘන් වන කෙවින් සිස්ට්‍රෝම් හා මයික් ක්‍රීගර් ෆේස්බුක් සමාගමෙන් ඉවත්වීමට තිරණය කර තිබේ.
ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලය 2012 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියනයකට ෆේස්බුක් සමාගම විසින් අත්පත් කර ගත්තේය. ඉන් අනතුරුවද කෙවින් හා මයික් ෆේස්බුක් සමාගම හා එක්ව කටයුතු කරනු ලැබීය.
කෙසේ වෙතත් ඔවුන් හා ෆෙස්බුක් සමාගමේ නායකත්වය අතර ඇතිවූ මත ගැටුමකින් පසුව ඔවුන් සමාගම හැර යාමට තීරණය කර තිබේ.
2010 වසරේදී ඉන්ස්ටග්‍රැම් ලෝකයට හඳුන්වා දුන්නේය.