ලොව ප්රධාන පෙළේ විද්යුත් තැපැල් සේවාවක් වන Gmail හි බිඳවැටීමක් සිදුව තිබේ.
මේ අනුව විද්යුත් පණිවිඩ යොමුකිරීමට නොහැකි වී ඇති බව එහි පරිශීලකයන් සඳහන් කර තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වන Gmail සේවාව පවසන්නේ එවැනි බිඳ වැටීමක් පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවත් ගැටලුව ඉතාමත් ඉක්මනින් යථා තත්ත්වයට පත්කරන බවයි.