saravita-anim2

2025 ජනවාරි මස 19 වන ඉරිදා

2025 ජනවාරි මස 19 වන ඉරිදා

Technology - timelapse 6580 hours ago

LATEST

චීනයේ චැංග් - 5 සඳේ සාම්පල ලබා ගනියි

calendar_today 2020 දෙසැ 03 - 10:11 remove_red_eye - 475  

සඳේ සාම්පල ලබාගෙන නැවත පෘතුවියට පැමිණීම වෙනවෙන් චීනය දියත් කළ අභ්‍යාවකාශ මෙහෙයුම සාර්ථකවී තිබේ. ඒ අනුව චැංග් - 5 යානය සාර්ථකව සඳේ සාම්පල ලබාගෙන ඇති බව චීන ජාතික අභ්‍යාවකාශ පරිපානය නිවේදනය කරයි.

චීනයේ අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව ජුනි මාසය වන විට මිලියන 940 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය ලෝකයේ මුළු ප්‍රමාණයෙන් පහෙන් එකක් පමණ වන බව චීනයේ අන්තර්ජාල සංවර්ධනය පිළිබඳ වාර්තාවක් පැවැසිය.

Read More

සිම් කාඩ්පතක් සහිතව ක්‍රියාත්මක වන උපාංග මිලදී ගැනීමේදී හෙට (01දා) සිට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි කර තිබීම අනිවාර්ය බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

Read More

ආසියාවේ වඩාත්ම බලගතු සන්නාම අතර මුල් 10න් 6ක්ම චීන සන්නාම බවට පත්ව තිබේ. ඩිජිටල් අලෙවිකරණ සහ සන්නාම තක්සේරුකරණ උපදේශක ආයතනයක් වන ලෝක සන්නාම විද්‍යාගාරය නිකුත් කළ වාර්තාවක මේ බව දැක්වෙයි.

Read More

නියුරෝන මිලියන 100 කට වඩා වැඩි මොළයට සමාන ක්‍රියාකාරිත්වයක් සහිත පරිගණකයක් නිර්මාණය කිරීමට චීන පර්යේෂක කණ්ඩායමක් සමත්ව තිබේ. නැඟෙනහිර චීනයේ ෂෙජියැං පළාතේ පර්යේෂකයන් විසින් නිර්මාණය කළ මෙම පරිගණයකය චීනයේ එවැනි ආකාරයෙන් පළමු පරිගනකය වෙයි.

Read More

Covid 19 වෛරස් ආසාදිත පුද්ගලයින්ගේ ප්‍රතිකාර සඳහා යොදාගත හැකි දේශීය නව නිර්මාණයක් වූ MCPR යන්ත්‍රය ( Chest Compressor Machine) නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය විසින් නිරීක්ෂණය කළා ය.

Read More

සිය ජංගම දුරකතන අංකය වෙනස් නොකර සේවා සමාගම වෙනස් කිරීමේ අවස්ථාව පාරිභෝගිකයන් වෙත ලබාදීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ.

Read More

ලොව ප්‍රධාන පෙළේ විද්‍යුත් තැපැල් සේවාවක් වන Gmail හි බිඳවැටීමක් සිදුව තිබේ.

Read More

ලෝකයේ නවෝත්පාදන වැඩි වශයෙන් එසේත් නොමැතිනම් නව්‍යකරණයෙන් ඉහළම සමාගම බවට ඇපල් සමාගම පත්ව තිබේ.

Read More

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදංචි නොකළ ජංගම දුරකථන (සිම්පත් භාවිතයෙන් ක්‍රියා කරන) දුරකථන ජාලවලට සම්බන්ධ කිරීම නුදුරේදීම අත්හිටවනු ලබන බවය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කර සිටියි.

Read More

හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම නිෂ්පාදනය කරන ලද තවත් ස්වයංක්‍රිය මෙහෙයුම් රොබෝ යන්ත්‍ර (AGV) තුනක් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට නිල වශයෙන් බාර දුන්නේය.

Read More

කොවිඩ් 19 වසංග හේතුවෙන් දැඩි රටවල් බොහෝමයක් අගුලු දැමීමට ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් බො‌‌ ව්‍යාපාරවලට දැඩි බලපෑමක් ඇතිවිය.

Read More

COVID -19 ගෝලීය වසංගත රෝගය අද වන විට ලෝකයේ රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 208ක පැතිර ගොස් ඇත.

Read More

මොරටුව විශ්වවිද්‍යාලයේ NDT (තාක්ෂණ විද්‍යා ජාතික ඩිප්ලෝමා) සිසුවෙක් වන දිල්රුක්ෂ සිල්වා විසින් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගින් ළඟට නොගොස් ප්‍රතිකාර කිරීම සඳහා දුරස්ථ පාලකයකින් ක්‍රියා කරන ට්‍රොලියක් නිර්මාණය කර තිබේ.

Read More

රෝගියාට සමීප නොවී පවතින රෝග පරික්ෂා කළ හැකි උපකරණයක් නිර්මාණය කිරීමට හලාවත මහා රෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රිස්නි සකාෆ් මහතා සමත් වේ.

Read More

ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ස්වයංක්‍රීයව පාලනය කළ හැකි, පොළොවෙහි ඉඩක් නොගන්නා, සිරස් අතට බඳුන් සැකසීමෙන් කෘමි - පලිබෝධ උවදුරු අවම නව ගෙවතු වගා ඒකකයක් වාණිජමය වශයෙන් හඳුන්වා දීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සැලසුම් කර තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් සමීපයට නොගොස් ප්‍රථිකාර ලබා දිය හැකි දුරස්ථ පාලකයකින් ක්‍රියා කරනු ලබන මෙඩි මේට් (Medimate) නම් ස්වයංක්‍රීය උපකරණයක් නව නිපැයුම් කරුවකුවන තුෂාර කැළුම් වාදසිංහ මහතාගේ මූලික සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් නව තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් වැඩිදියුණු කර නිපදවා තිබේ.

Read More

කොරොන වයිරස් වසංගතය මැඩපැවැත්වීම සඳහා ඩොලර් බිලියන 1 ක දායකත්වයක් ලබාදෙන බව ට්විටර් සහ Square ගෙවීම් යෙදුමේ නිර්මාතෘ ජැක් ඩෝර්සි පවසයි.

Read More

මිනිසුන් රහිත 5G බෙදාහැරීමේ මෝටර් රථයක් අප්‍රේල් 6 වන දින චීනයේ බීජිං හි බීජිං තාක්ෂණ ආයතනයේ දී භාණ්ඩ ප්‍රහනය සඳහා යොදාගෙන තෙිබේ.

Read More

ක්‍රම ක්‍රමයෙන් කොරෝනා රෝගය ලංකාව තුළ යම් උත්සන්න මට්ටමකට පැමිණ ඇත්තේ පුද්ගලයන් වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා බව ඔබ අප සැවොම දන්නා කරුණකි.

Read More

(LONG READS) ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය යනු ශ්‍රී ලංකාව තුල මහජන සෞඛ්‍ය ක්‍රියාවට නැංවීම පිළිබද ප්‍රමුඛතම වෘත්තික සංවිධානයයි.

Read More

රට තුළ පොලිස් ඇඳිරි නීතිය පවතින කාලය තුළ ජංගම දුරකථන පෙර ගෙවුම් පාරිභෝගිකයන් සඳහා ඒ ඒ සමාගම් විසින් මේ වනවිට ලබාදී ඇති පහසුකම් සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළෙමු.

Read More

ගූගල් ඉන්දියා සමාගමේ සේවකයෙකු කොවිඩ් 19 වැළදී ඇති බවට තහවුරු වී තිබේ. මේ වන විට ඉන්දියාව තුළ කොවිඩ් රෝගය ආසාදනය වූ පුද්ගයන් 73ක් වාර්තා වෙයි.

Read More

ලෝකයේ හොඳම දුරකතන සන්නාමය බවට දකුණු කොරියාවේ සැම්සුන්ග් පත්ව තිබේ. දෙවැනි ස්ථානයට චීනයේ හුවාවේත් තෙවැනි ස්ථානයට ඇමෙරිකාවේ ඇපල් දුරකතන් පත්ව තිබේ.

Read More

චීනයේ ලෙනෝවෝ සමාගම විසින් නිර්මාණය කළ මෙම 5G පුද්ගලික පරිගණකය ඇමෙරිකාවේ ලාස් වේගාස් හි පැවැති 2020 පාරිභෝගික ඉලෙක්ට්‍රොනික් ප්‍රදර්ශනයේදී එළිදැක්වීය.

Read More

IDC දත්ත වලට අනුව මේ වසරේ තුන්වන කාර්තුවේදී චීනයේ 5G දුරකථන නැව්ගත කිරීම ඒකක 485,000 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඒවායින් බොහොමයක් එක්සත් ජනපද ඩොලර් 700 කට වඩා වැඩි මිල ගණන් සහිත ප්‍රමුඛ පෙළේ ඒවා විය.

Read More

පැරණි ජංගම දුරකථන තුළින් වට්ස් ඇප් (WhatsApp) යෙදවුම ඉවත් කිරීමට එම සමාගම තීරණය කිරීමත් සමග ලොව පුරා මිලියන ගණනක පාරිභෝගිකයන්ට වට්ස් ඇප් සේවාව භාවිතයෙන් ඉවත්වීමට සිදුවෙනු ඇත.

Read More

ළමා නිරුවත හා ළමා ලිංගික සූරාකෑමට අදාළ අන්තර්ගතයන් මිලියන 11.6 ක් 2019 ජූලි සහ සැප්තැම්බර් අතර කාලය තුළ ඉවත් කර ඇති බව ෆේස්බුක් සමාගම නිවේදනය කරයි.

Read More

6G තාක්ෂණය පිිළිබඳ පර්යේෂණ හා සංවර්ධනය කිරීම සඳහා චීනය කාර්යාල දෙකක් ආරම්භ කළ බව චීනයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

Read More

සිය වාර්ෂික නිෂ්පාදන දියත් කිරීමේ දී නව අයිෆෝන්, ඇපල් ඔරලෝසු සහ අයිපෑඩ් මෙන්ම ඇපල් ටීවී + සහ ඇපල් ආකේඩ් මෙහිදී එළිදක්වන ලදී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.