The designer wedding show 2017


රට ජනප්‍රිය මංගල සඟරාවක් වන %Bride and groom^ විසින් සංවිධානය කරන ලද  'The designer wedding show 2017' පසුගියදා  කොළඹ ෂැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී මෙරට ජනප්‍රිය හා ප්‍රවීණ විලාසිතා නිර්මාණ ශිල්පීන් හා රූපලාවණ්‍ය ශිල්පීන් සිය නවතම විලාසිතා ඉදිරිපත් කර තිබෙනු දැකගන්නට හැකි විය. %ෂැංග්‍රිලා^ හෝටල් පරිශ්‍රයේ පැවැති පළමු මංගල දැක්ම වන %The designer wedding show 2017^  වර්ණවත් වූයේ මෙපරිද්දෙනි.

ඡායාරූප - දිෂ්න ධර්මරත්න

IMG_8324 IMG_8387 IMG_8446 IMG_8470 IMG_8505 IMG_8510 IMG_8621

 



Recommended Articles