The Designer Wedding Show 2016


මෙරට මංගල විලාසිතා ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛ සඟරාවක් වන Bride and Groom වෙතින් ඉදිරිපත් කරනු ලැබූ වසරේ සුවිශේෂී වූ මංගල විලාසිතා දැක්ම පසුගියදා කොළඹ කිංස්බරි හෝටල් පරිශ්‍රයේදී පවත්වනු ලැබීය. එහිදී දිවයිනේ සුප්‍රසිද්ධ රූපලාවණ්‍ය ශිල්පීන් හා විලාසිතා නිර්මාණකරුවන් වන චරිත් විජේසේකර, අනූෂා, ධනංජය බණ්ඩාර, මයිකල් විජේසූරිය, නාමල් බාලචන්ද්‍ර, ප්‍රේම් ශ්‍රී හේවාවසම්, පී.බී.එන්. ජයරත්න, රැෆල් ප්‍රනාන්දු, රම්සි රහමාන්, සුමුදු වසන්ත, තුෂාර සොයිසා, තුසිත ඇතුගල, යසිසුරී කිරිබණ්ඩාර යන අයගේ නවතම මංගල විලාසිතා එළිදැක්වීම සිදුකෙරිණි. එහි සොඳුරු මනාලියන් මෙලෙස 'අද' කැමරාවේ සටහන් විය. 

ඡායාරූප දිෂ්ණ ධර්මරත්න

IMG_3950 IMG_3959 IMG_3967 IMG_4021 IMG_4028 IMG_4032 IMG_4044 IMG_4056 IMG_4060 IMG_4071 IMG_4086 IMG_4089 IMG_4091 IMG_4114 IMG_4122 IMG_4132 IMG_4139 IMG_4154 IMG_4167 IMG_4191 IMG_4222 IMG_4240 IMG_4247 IMG_4320


ඡායාරූප දිෂ්ණ ධර්මරත්න
 



Recommended Articles