Met Gala Red Carpet


නිව්යෝක් නුවර පිහිටි ඇඳුම්පැලඳුම් කලාව පිළිබඳ  කෞතුකාගාරයේ (Metropolitan Museum Of Art’s Costume Institute) වාර්ෂික විලාසිතා උලෙළ  ඊයේ (04දා) ආරම්භ වුණා. මෙවර තේමාව ලෙස චීන විලාසිතා නම්කර තිබුණා. එමෙන්ම මෙම උලෙළේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 25000 ක් (රුපියල් තිස් දෙලක්ෂ පනස් දහසක් පමණ) වී තිබුණා. මේ එම උලෙළට සුපිරි තරු නව විලාසිතාවලින් සැරසී පැමිණි අයුරුයි.



Recommended Articles