HSBC Colombo Fashion week - Main Show one


HSBC, Colombo Fashion week හි පළමු වැනි ප්‍රධාන විලාසිතා දැක්ම පසුගිය 6 වැනිදා කොළඹ, හිල්ටන් හෝටලයේ බෝල්රූම් ශාලාවේදී පැවැත්විණි.
HSBC, Colombo Fashion week සඳහා එක්ව සිටි මෝස්තර නිර්මාණ ශිල්පීන් 27 දෙනාගෙන් 9 දෙනෙකු ප්‍රථම දිනයේදී තම නිර්මාණ CTW වේදිකාව මත දිගහැරි අතර, අගස්තා, ක්‍රිෂ්ණා මෙහෙතා, රමෝනා ඔෂිණි, දිමුත් සහ බන්දු, ම්ඩ්ල් ෆින්ගර්, මවුස්, ඉන්දි, රාධිකා, ආප්රොඩිටී එම විලාසිතා නාම වේ.

ඡායාරෑප - ඒෂාන් ප්‍රනාන්දු



Recommended Articles