ජායාරූප - කවිත් මිලින්ද
මහරගම අපේක්ෂා ( ජාතික පිළිකා ) රෝහලට අරමුදල් එක්රැස් කිරීම වෙනුවෙන් දිස්ත්‍රික් 306 B1 සිංහ සමාජය මගින් සංවිධානය කළ Fashion Fusion විලාසිතා දැක්ම පසුගියදා කොළඹ ජයික් හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මේ සඳහා මෙරට ප්‍රමුඛ පෙලේ විලාසිතා නිර්මාණකරුවන් හා විලාසිතා නාම රැසක් විලාසිතා එක්කර තිබූ අතර, මේ 'එරික් බතික්' ආයතනය මගින් ඉදිරිපත් කළ සාරි විලාසිතා කිහිපයකි.