මෙරට විලාසිතා නිර්මාණ කලාවේ මුදුන්මල්කඩ ලෙස සැලකෙන Colombo Fashion Week විලාසිතා දැක්ම 03 වැනිදා කොළඹ, හිල්ටන් හෝටලයේදී ආරම්භ වූ අතර, එහි අනු අංගයක් වූ Bright Sparks Show හි පළමුවැන්න එදින පැවැත්විණ.
එහිදී Academy of Signing හි ශිෂ්‍යාවකු වූ ශේෂාද්‍රි, ඉෂාරා සහ ශයනි ගේ සහ මොරටුව විශ්ව විද්‍යාල උපාධි අපේක්ෂකයෙකු වූ උදයගේ නිර්මාණශීලී ඇඳුම් නිර්මාණ ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කෙරිණ. මේ සඳහා ඩේලිමිරර්, ඩේලි එෆ්.ටී. සහ සන්ඩේ ටයිම්ස් ඇතුළු විජය පුවත්පත් සමගම නිල මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකත්වය දක්වයි.
ඡායාරූප - ඉසුරු පෙරේරා