OLU ට්‍රොපිකල් වෝටර් මගින් සංවිධානය කළ Colombo Fashion Week Swim පසුගියදා කොළඹ Hilton හෝටල් පරිශ්‍ර‘යේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව පිහිනුම් ඇඳුම් සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්කිරීම සහ අවට කලාපයේ පිහිනුම් ඇඳුම් නිර්මාණ ශිල්පීන් හා නිෂ්පාදකයන්ට ප්‍රමුඛ වේදිකාවක් ලබාදීම එහි අරමුණ විය.