Colombo Fashion week විලාසිතා දැක්මෙහි මූලික පියවර වූ Bright sparks show හි දෙවැනි සහ තෙවැනි විලාසිතා එළිදැක්වීම පසුගිය 4 හා 5 වැනිදා කොළඹ, හිල්ටන් හෝටලයේදී පැවැත්විණ.
එහි Bright sparks shows two හිදී මොරටුව විශ්වවිද්‍යාලයේ දීප්ති, තක්ෂිලා, චමින්දි සහ Raffles මෝස්තර නිර්මාණ ආයතනයේ ශානිකා සහ ජයනි තම ඇඳුම් නිර්මාණ ඉදිරිපත් කළ අතර, Bright sparks shows Three හිදී මොරටුව විශ්වවිද්‍යාලයේ නුස්කි, නෙත්මිනි මෙන්ම හේෂාන් සහ නිෂාදිද තම නිර්මාණශිලී විලාසිතා ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කළහ.
ඡායාරෑප - ඒශාන් ප්‍රනාන්දු