ANGELS IN VOGUE


 නදීෂානි පතිරණ /ජායාරූප ඒෂාන් ප්‍රනාන්දු

​සංගීතය, නර්ථනය හා එක්ව අත්වැල් බැඳගත් විලාසිතා දැක්මක සොඳුරු අත්දැකීමක් පසුගියදා කොළඹ ක්‍රෙස්කැට් පරිශ්‍රයේදී  'ANGELS IN VOGUE'  නමින් සංවිධානය කර තිබිණි.
මෙම විලාසිතා දැක්ම බ්‍රයන් කොර්කෝවන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වුණු අතර එය සංවිධානය කර තිබුණේ %Colours Of Art Events and Décor^  ආයතනය මගිනි.
මෙරට ප්‍රමුඛපෙළේ ව්‍යාපාරිකාවක වූ ඔටාරා ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙය ආරම්භ වූ අතර, මේ සඳහා 'Shopping Girl' , Dilly and Carlo' , 'Benares' , 'Aussie Swim Store', 'Kadpatha', 'Lakshmis and Skechers', 'Stone – n – String', 'Vision Care', 'Turret', 'salon head Turners' යන ආයතන එක්ව සිටියහ.

IMG_0154 IMG_0160 IMG_0172 IMG_0226 IMG_0251 IMG_0307 IMG_0380 Path 2 Path



Recommended Articles