Thambapannie Future Fashion 2018


 Thambapannie Event Management ආයතනය මගින් සංවිධානය කළ Thambapannie Future Fashion 2018 පසුගියදා (28දා) ගාලු කොටුව උසාවි සංකීර්ණය ඉදිරිපිටදී පැවැත්විණි.
මෙය සජීවී ගීත ගායනය හා මංගල විලාසිතා දැක්මක් එකම එළිමහන් වේදිකාවක මහජනතාවට ඉදිරිපත් කළ ශ්‍රී ලාංකේය මොස්තර කලාවේ පළමු අත්දැකීම විය.  

එහිදී සාම්ප්‍රදායික බවින් ඔබ්බට ගොස් අනාගත මෝස්තර හා රූපලාවණ්‍ය කලාව වෙනස් ඇසකින් දකින නූතන රූපලාවණ්‍ය ශිල්පීන්ගේ හා මෝස්තර නිර්මාණකරුවන්ගේ මෙම පෙළහර දැක්මේ සොඳුරු දසුන් අද කැමරාවේ සටහන් වූයේ මෙලෙසිනි. 

ඡායාරූප සහ සටහන - කවිත් මිලින්ද

VI3A2130 VI3A2132 VI3A2156 VI3A2181 VI3A2193 VI3A2214 VI3A2230 VI3A2245



Recommended Articles