Mercedes – Benz සමාගම විසින් සංවිධානය කරන Mercedes – Benz Fashion week යනු ලොව ප්රමුඛ පෙළේ විලාසිතා සතියකි. මේ සඳහා ලොව ප්රමුඛ පෙළේ ඇඳුම් නිර්මාණ ශිල්පීන් මෙන්ම ලොව ප්රසිද්ධ නිරූපණ ශිල්පීන්ද සහභාගි වේ.
පසුගියදා ශ්රී ලංකාවේද Mercedes –Benz Fashion week වැඩසටහන උත්කර්ෂවත් අන්දමින් Dimo Mercedes – Benz Center පරිශ්රයේදී පැවැත්විණි. එහිදී ඉදිරිපත් කළ විලාසිතා අද කැමරා කාචයේ සටහන් වූයේ මෙලෙසිනි.
සටහන හා ඡායාරූප - සරසි නෙත්මිණි