LiZA Designer Wear විලාසිතා දැක්ම පසුගියදා (07දා) %Jetwing Sea^ හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම විලාසිතා දැක්මෙහි ඇඳුම් නිර්මාණ සිදු කර ඇත්තේ මලීෂා රුක්ෂානි විසිනි.
මෙම විලාසිතා දැක්ම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ නිරූපිකාවන් රැසක් සහභාගි වූ අතර, එම විලාසිතා අද කැමරා කාචයේ සටහන් වූයේ මෙලෙසිනි.
කවිත් මිලින්ද