මොරටුව විශ්වවිද්‍යාලයේ සමෝධානික නිර්මාණ අධ්‍යයනාංශය සංවිධාන කළ ශ්‍රී ලංකා නිර්මාණ සතිය (Lanka Design Week 2018) යටතේ උපයෝගී භාණ්ඩ නිර්මාණ, විලාසිතා හා ජීවන රටා නිර්මාණ සහ මාධ්‍ය හා සන්නිවේදන නිර්මාණ අගය කිරීමේ උළෙල පෙරේදා (12දා) නිමාවට පත්විය.
කොළඹ නිදහස් චතුරශ්‍ර වාණිජ සංකීර්ණයේදී පැවැති මෙම උළෙලෙහිදී නිර්මාණ ක්ෂේත්‍ර ගණනාවක් හරහා තමන්ගේ නිර්මාණ හා පිරිසැලසුම් හැකියාව ප්‍රදර්ශනය කිරීමට සිසුන්ට, උපාධිධාරීන්ට හා ක්ෂේත්රයේ උසස්ම මට්ටමේ වෘත්තිකයන්ටද අවස්ථාව සලසා දී තිබිණි.
ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු