ඉන්දියාව විසින් ලංකාවේ ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ India Glam Fashion Week පසුගියදා (02දා) කොළඹ Kingsbury හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මේ සඳහා දේශීය මෙන්ම විදේශීය ඇඳුම් නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ ඉදිරිපත් කළ අතර, ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රැසක් මේ සඳහා සහභාගි වී සිටියහ. මෙහිදී ඉදිරිපත් කළ විලාසිතාවන් %අද^ කැමරා කාචයේ සටහන් වූයේ මෙලෙසිනි.
සටහන හා ඡායාරූප - සරසි නෙත්මිණි