ඉවතලන දෙයට වටිනාකමක් එක් කරමින් %House Of Lonali^ වෙතින් කාන්තාවන් සඳහා අපූරු නිර්මාණ ඔස්සේ %up-cycled^ පාවහන් රැසක් හඳුන්වාදී තිබේ.
මෙහි ප්රධාන ප්රදර්ශනාගාරය කිරුළපන පිහිටා තිබෙන අතර, %House Of Lonali^ නම් වූ ෆේස්බුක් හා ඉන්ස්ටග්රෑම් පිටුව හරහාද ඇණවුම් කිරීමට පාරිභෝගිකයන්ට හැකියාව තිබේ.
මීට අමතරව මෙම නිෂ්පාදන එංගලන්තය, ස්වීඩනය වැනි රටවලට පවා අපනයනය කරන අතර, මේ සියලු පාවහන් නිෂ්පාදනයන් කරනුයේ ලාංකේය ඇඟලුම් කර්මාන්ත ශාලාවලින් ඉවත දමන රෙදි භාවිතයෙනි.
ෂෙහානි දිල්රුක්ෂිකා