Woman

2030දී අවු. 18ට අඩු ගැහැනු ළමා විවාහකයන් අතරට අලුතින් ගැහැනු දරුවන් මිලියන 150ක්

ගෝලීය වශයෙන්, කාන්තාවන් 05 දෙනෙකුගෙන් එක් අයෙකු 18 වැනි උපන්දිනයට පෙර විවාහ වන තත්ත්වයක් පවතින බව යුනිසෙෆ් සංවිධාන

කොළඹ පැවැත්වුණු විශාලතම එක්දින මංගලෝත්සව ප්‍රදර්ශනය

සිනමන් සිටි හෝටල් සමූහය විසින් පවත්වන ලද සුවිශේෂී විවාහ මංගල ප්‍රදර්ශනය වන %Cinnamon City Weddings - Your Journey to %I Do^ පසුගියදා සාර්ථකව අ

මෙලොව ඉපදෙන කිසිම ළදරුවෙකුට ක්‍රීම් වර්ගවත් පවුඩර්වත් අවශ්‍ය වෙන්නේ නැහැ

වෙළෙඳ පොළට එක්වන නානාප්‍රකාරයේ විලවුන් නිෂ්පාදන තම හිතුමනාපයට හෝ හිතමිතුරන්ගේ උපදෙස් මත තෝරා බේරා ගැනීමට බොහෝ

Zigzag නිමි ඇඳුම්

ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල විලාසිතාගාරය වන Zigzag.lk තම ප්‍රධාන ප්‍රදර්ශනාගාරය නවීන, අංග සම්පූර්ණ, ඉඩකඩ සහිත ස්ථා

NTAs 2019 RED CARPET

එංගලන්තයේ ප්‍රධාන සම්මාන උළෙලක් වන ජාතික රූපවාහිනී සම්මාන උළෙල පසුගියදා නිමාව දුටුවේය. එහිදී එරට ටෙලිනාට්‍ය නළ

රූපලාවණ්‍ය ගැටලුවලට නොමිලේ ප්‍රතිකාර කරන රුවනාරි සායනය

රූපලාවණ්‍ය ගැටලු සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට සුදුසුකම් ලත් වෛද්‍යවරු වෙත යොමු නොවී වෙළෙඳ පොළේ මිලදීගත හැකි ආලේපන

මළකඩ නිර්මාණ කලාව රෙදි නිර්මාණවලට යොදාගන්නවා මම ලෝකේ කොහේවත් දැකලා නැහැ

ස්වභාවික වර්ණක යොදාගෙන රෙදිපිළි විලාසිතා නිර්මාණය කිරීම වර්තමානයේ ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා. ඒ ලෝකය පු

අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තයට බතික් කලාව මුසුකළ ව්‍යාපාරිකාවක්

දේශීය අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තයේ ප්‍රමුඛයන් අතරට පැමිණීමට රත්නපුර %ලිසේලා හෑන්ඩ්ලුම්^ ආයතනයට වසර දෙකක් වැන

පරිසරයට ආදරය කළ එදා මිනිසුන් හැඩ වැඩ කළ ඇඳුම් පැලඳුම්

ඇඳුම්පැලඳුම් යන්න මේ වනවිට විලිවසා ගැනීමට වඩා විලාසිතාවක් බවට පත්ව ඇති බවට ජනතාව අතර කතාබහක් ඇති වී තිබේ. ඒ නිරුව

ඉතිහාසයේ පළමු වරට දුම්බර සංචාර කර්මාන්තයට කතුන් එක්වෙති

ලෝක උරුම දුම්බර වනපෙතේ සංචාර කටයුතු සදහා පැමිණෙන්නන් හට මාර්ගෝපදේශන සැපයීම සදහා කාන්තාවන් පිරිසක් පුහුණුව ලබා

උසස් මනසක් ඇති මිනිසා තිරිසනුන් ලෙස කටයුතු කරන බව සමාජය දෙස බලන විට පෙනී යනවා

‘‘මනුස්සා (මන+උස්සා) නැතහොත් මනස උසස් කර ගනිමින් බුද්ධිය වර්ධනය කරගැනීමට හැකියාව ඇති පරිණාමයේ ඉහළම තලයක සිටින සත

Mrs Ocean World Srilanka 2018

PD Entertainment ආයතනය මගින් සංවිධානය කළ Mrs Ocean World Srilanka තරගාවලිය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී මූලික තරග වටව

සුපිරි වෙළෙඳසැල් හේතුවෙන් කාන්තාවන් මත්පැනට හුරුවුණා

සුපිරි වෙළෙඳසැල්වලට මත්පැන් අලෙවි කිරීමට අවස්ථාව ලබාදීම හේතුවෙන් මෙරට කාන්තාවන් මත්පැනට හුරුවූ බව ශ්‍රී ලංකා අ

සිත තුළ ඇතිවන මෙම ඝට්ටනයන් නිසා මානසිකව මෙන්ම කායිකවද විවිධ පීඩාවන් ඇති කරනවා

‘දුක (Stress) අපේ සිතෙහි ඇති වීමට හේතු කාරණා දෙකක් තිබෙන බව ඔබට අපි පැවසුවෙමු. ඉන් පළමු වැන්න වන්නේ පිටත දේ මුල්කරගෙන හට