යමෙකු මෙලොවට බිහි වන්නේ තමන්ටම සුවිශේෂී වූ සහජ හැකියාවක් හෝ දක්ෂතාවක් සහිතවය. එය ඔප්නංවා ගනිමින් අනෙකුත් හැකියා
Woman
සිතිවිල්ල යථාර්ථයක් බවට පත්කර ගනිමින් මහා පරිමාණ ව්‍යාපාරයක් ඇරඹූ දිරිය කතක්
ජීවිතයේ බාධක හමුවේ නොසැලී සිටින්නට ගතින් ශක්තියක් නොමැති කලකදී ඇය සිතින් ශක්තිමත් විය. එකී චිත්ත ශක්තිය තුළින් ත
ආර්ථික පැත්ත බලාගෙනම කණ්ඩායමට ක්‍රීඩා කරන්න සම්බන්ධ වෙන්න එපා
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද වන විට ලංකාවේ මෙන්ම ජාත්‍යන්තරයේ ඉතාමත් කැපී පෙනෙන කණ්ඩායමක් බවට පත් වී හම
අලුත් අවුරුදු කැවිලි ගැන නොදත් කථා
කිරිබත්, කැවුම් සහ කොකිස් ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ සුබ කටයුත්තකදී හෝ උත්සව අවස්ථාවකදී අනිවාර්යයෙන් දක්නට ලැබ
මම බලාපොරොත්තු වෙන්නේ මගේ රටට උපරිමයෙන් සේවය කරන්න
කාන්තාවකට පිත්තයි පන්දුවයි අකැප වූ යුගයක් මීට දශක කිහිපයකට පෙර තිබුණි. නමුත් අද වන විට ඒ තත්ත්වය හාත්පසින්ම වෙනස
කැවිලි රහස් දැනගන්න
අලුත් අවුරුද්දේ සිරිත්-විරිත්, චාරිත්‍ර-වාරිත්‍ර, අවුරුදු ක්‍රීඩා වගේම අලුත් අවුරුදු කැවිලි-පෙවිළිවලට හිමිවන්න
අත්යන්ත්‍ර ෙරදි කලාවෙන් ව්‍යාපාර ලොව ජයගත් කතක්
කාලයෙන් කාලයට විලාසිතා අලුත් වේ. අත්යනුත්ර (handloom) ඇඳුම් විලාසිතා යැයි පවසන්නේත් එවැනි විලාසිතාවකි. අද වන විට මේ වි
අවුරුදු කාලේ කැවිලි කලාව
කැවුම් වූ කලී අවුරුදු කෑම මේසයට නැතිවම බැරි කැවිලි විශේෂයකි. කැවුම් ඉවීම ගජරාමෙට කෙරෙන්නේද සිංහල අවුරුදු කාලයටය.
තල් කොළයෙන් රටා මවා දිවිය සරිකරගත් ඇය
තල් කොළ තම්බා, සියුම් ලෙස සකසා, එමගින් කලාත්මක නිර්මාණ සිදුකර, ඒවා දෙස් විදෙස් ගැනුම්කරුවන්ට අලෙවි කර ආර්ථිකය සරු
සිය රටේ තරුණ ජවයෙන් විදේශ මූල්‍ය මෙරටට ගෙනෙන උගත් ව්‍යාපාරික කත
ලාංකේය සමාජයේ රැකියා අපේක්ෂකයන් තමන් කැමති රැකියාවක් විදෙස් රටවලට ගොසින් සිදුකිරීමට බොහෝ විට ඇල්මක් දක්වයි. ඔව
Colombo Fashion Week 15
Colombo Fashion Week 15 වැනි වරටත් අති උත්කර්ෂවත් අන්දමින් පසුගිය සතියේදී ආරම්භ විය. මෙම විලාසිතා දැක්ම 19දා සිට 25දා දක්වා කොළඹ හ
තම උරුමය විලාසිතාවක් කළ බිබි රසල්
බිබි රසල් යනු ලොව ප්රමුඛ පෙළේ විලාසිතා නිර්මාණ ශිල්පිනියක් මෙන්ම නිරූපිකාවක්ද වේ. ඇය බංග්ලාදේශයේ උපත ලබා තම සංස
පිලිපීන ගෘහ සේවිකාව මරා දැමූ පසු එරට ජනපති ගත් තීන්දුව මෙරට පාලකයන්ට ගන්න බැරිද?
ගාල්ලේ-වඳුරඹ පදිංචිව සිටි ප්‍රියංකා ජයසේකර මහත්මිය සෞදි අරාබියේදී සිය හාම්පුතා සිදුකළ වෙඩි ප්‍රහාරයකින් මිය ගි
කබානා ගම්මානයක් ඉදිකර ව්‍යාපාර ලොවේ ඉදිරියට යන්න සිහින දකින උපාධිධාරිනිය
ලංකාවේ සංචාරක ආකර්ෂණය දිනාගත් වෙරළ සීමාවේ පිහිටි හික්කඩුව අප කවුරුත් දන්නා ප්‍රදේශයකි. එහි සංචාරකයන්ට මනස්කාන්
දෙස් විදෙස් සංචාරකයන්ට ආදිවාසීන්ගේ ආහාර අලෙවි කරන සහෝදරියෝ
ආදිවාසීන්ගේ ආහාරපාන භුක්ති විඳීමට ඇල්මක් දක්වන දෙස් විදෙස් සංචාරකයන්ට ඒ සඳහා ස්ථානයක් මෑතක් වන තුරුම දඹාන ආදිව
මවක් තමන්ගේ දරුවාව රැකබලා ගන්නා සේ මේ රටේ දරුවන් රැකබලා ගන්නා දේශපාලන නායිකාවන් බ්හිවිය යුතුයි
සරල වින්දනාත්මක චිත්‍රපටි තුළින් චිත්‍රපටි ක්ෂේත්‍රයට ප්‍රවේශ වී පසු කලෙක සමාජ යථාර්ථය නිරූපිත චිත්‍රපටවල රංග
COLOMBO FASHION WEEK 2018 19 වැනිදා සිට
මෙම වසරේ ‘කොළඹ සමරමු’ (Celebrate Colombo)’ යන තේමාව යටතේ විලාසිතා හා ඒ අදාළ අනෙකුත් ක්ෂේත්රද එකතු කර ගනිමින් නිර්මාණශීලී ඇස
පළාත් පාලන ආයතනයන්ට සියයට 29 ක කාන්තා නියෝජනයක්
පළාත් පාලන ඡන්ද විමසීම සදහා ඉදිරිපත් වූ දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ලබා දුන් අතිරේක ලැයිස්තු අනුව සම
මෙරට කාන්තා හා ගැහැනු ළමයින්ගේ අස්වාභාවික හා රහස් මරණ ගැන වාර්තාවක් එළිදක්වයි
දේශපාලනය, ආර්ථිකය, සංස්කෘතිය තුළ කාන්තාවගේ භූමිකාව හා අයිතීන් පිළිබඳ අප කතා කළ මුත්, දේශීය විදේශීය වශයෙන් ඇගයීම්
කාන්තා දිනය සැමරීමට කාන්තා කාර්ය මණඩලයක් සහිත ගුවන් යානයක් ලංකාවට
අදට (08දා) යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් එයාර් ඉන්දියා ගුවන් සේවය චෙන්නායි සිට කටුනායක බලා ධාවනය
LICC Jeans Pregnancy Fashion
LICC Jeans වෙතින් ඉදරිපත් කළ විලාසිතා දැක්ම පසුගියදා කොළඹ හිල්ටන් රෙසිඩන්ස්හිදී පැවැත්විණි. එහිදී ගැබිණා කාන්තාවන් ව
කාන්තා නියෝජනය වෙනුවෙන් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය
පළාත් පාලන මැතිවරණයට පෙර ආණ්ඩුව විසින් යහපාලනයේ කළ විශිෂ්ට ජයග්‍රහණයක් සේ 25%ක කෝටාවක් යටතේ කාන්තා නියෝජනයක් හිම
ලංකාවේ ළාබාලතම පළාත් පාලන නියෝජිතවරිය - සචිනි කාරියවසම්
මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කරමින් දිවයිනේ ළාබාලම නගර සභා මන්ත්‍රීවරිය ලෙස වාර්තා පොත් අතරට යෑමට අනුරාධපුරයේ
තමන්ෙග් උත්සාහයේ ප්‍රතිඵල රටේම කතුන්ට බෙදා දෙන ව්‍යාපාරික උපදේශිකාව
ව්‍යවසායිකාවක, ව්‍යාපාරිකාවක වීම තුළ කාන්තාවන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ලබාගන්නා අත්දැකීම් ඔවුන්ගේ ජීවිතයේ
LICC JEANS Fashion
LICC JEANS සංවිධානයෙන් හිල්ටන් රෙසිඩන්ට්හි පසුගියදා (21දා) පැවති ඩෙනිම් විලාසිතා දැක්මේ අපූරු වූ විලාසිතා රැසක් ’අද’ කැ
බලය, ශක්තිය ඇති පිරිමි ඉදිරියට එන විට කාන්තා නියෝජනයට සිදු වූ පසුබෑම
මෙවර පළාත් පාලන මැතිවරණය තුළින් කාන්තා නියෝජනය උදෙසා කලක සිට අවදි කළ හඬට යම් සාධාරණයක් ඉටුවී දැයි දේශපාලන නිරීක්
බ්‍ර්තාන්‍ය 'ෆිල්ම් ඇකඩමි' සම්මාන උළෙල
බ්‍රිතාන්‍ය ’ෆිල්ම් ඇකඩමි’ සම්මාන උෙළල පසුගියදා (18දා) උත්සවශ්‍රීයෙන් පැවැති අතර, මේ සඳහා බ්‍රිතාන්‍ය රාජකීය පවු
දරුවන්ගේ පෝෂණයට ආහාර තෝරා ගන්නේ මෙහෙමයි
එදා මෙන් නොව, අද අප බෙහෙවින් කාර්යබහුලය. කෙතරම් වැඩ කළත් ඉවරයක් නොමැති වැඩ රාජකාරිවලින් හෙම්බත් වූ අපට කන බොන දෑ ග
වයස අවුරුදු 23දී මැණික් ඔපදැමීෙම් ව්‍යාපාරයක් ඇරඹූ විශ්වවිද්‍යාල සිසුවිය
රත්නපුරයේ මැණික් කොතරම් තිබුණද ඒවා ආභරණයක් සඳහා හෝ තෑගි ලෙස හෝ වෙනත් ඕනෑම දෙයක් සඳහා මිලදී ගැනීමේදී පුද්ගලයන් හො
කජු කපන්න යන්ත්‍ර නිපදවා ලොවටම අලෙවි කරන අපේ කාන්තාවක්
නූතනයේ ව්‍යවසායකත්වය හා ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ දක්ෂතාව මිස කාන්තා පිරිමි සමාජභාවය කිසිසේත් මුල් වන්නේ නැත. තම ප