Woman

ෙලාවටම අාදර්ශයක් සපයන කාන්තා ලැයිස්තුවට ගිය ශ්‍රී ලාංකීය කත

අප ජීවත්වන සමාජයට බපෑමක් එල්ල කරමින් සමාජය උඩු යටිකුරු කරන්නට ඇතැම් කාන්තාවන්ට හැකි වී තිබෙන්නේ ඔවුන් සතු කැපවී

BBC 100 කාන්තාවන්ගේ ලැයිස්තුවට ලංකාවේ ආශා ඩි වෝස් නම්වෙයි

බී.බී.සී. පුවත් සේවය විසින් වාර්ෂිකව නිකුත් කරන ලෝකය පුරා බලපෑම් කළ හැකි හා අනෙකාව අභිප්‍රේරණය කළ හැකි කාන්තාවන්ග

මම සැමවිටම උත්සාහ කරන්නේ සොබාදහම මගේ නිර්මාණවලට ගෙන එන්න

විලාසිතා නිර්මාණකරණය ගත් විට එය සමාජීය, සංස්කෘතික, පාරිසරික බලපෑම් යටතේ නිර්මාණය වන ව්‍යවහාරික කලාවක් ලෙස හැඳින

ගර්භිණී මවුවරුන් දියවැඩියාව පාලනය නොකලොත් උපදින දරුවන් අංගවිකලයි

ගර්භිණී සමයේ දියවැඩියාව පාලනය නොකරන මවුවරුනට විකලාංග සහිත දරුවන් බිහිවීමේ අවදානමක් පවතින බව කායික රෝග විශේෂඥ ව

පරිසර හිතකාමී, ඉවතලන අමුද්‍රව්‍ය යොදා පාවහන් නිර්මාණය කර ව්‍යාපාර ලොව ජයගත් තරුණියක්

SLAND LUSH යනු අන්තර්ජාලයේ කා අතරත් ප්‍රසිද්ධ පාවහන් සන්නාමයකි. ඊට එක් හේතුවක් වන්නේ මේ පාවහන් බොහෝමයක් නිර්මාණය වන්න

Mercedes-Benz FashionWeek

Mercedes – Benz සමාගම විසින් සංවිධානය කරන Mercedes – Benz Fashion week යනු ලොව ප්‍රමුඛ පෙළේ විලාසිතා සතියකි. මේ සඳහා ලොව ප්‍රමුඛ පෙළේ ඇඳුම්

ස්ත්‍රී දූෂණය හා වයස

වයස අවුරුදු 16ට වැඩි ගැහැනු දරුවෙකුට හෝ වයස අවුරුදු 16ට අඩු ගැහැනු දරුවෙකුට තම කැමැත්ත ඇතිව ලිංගික සංසර්ගයේ යෙදිය හ

සාර්ථකම ආයතනික ව්‍යූුහයක් සහිත ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය අකාර්යක්ෂම ඇයි

පසුගිය සමයේ බෙහෙවින් කතාබහට ලක් වූ සංවර්ධන නිලධාරී තනතුර සඳහා අයදුම් කිරීමට රටපුරා දකින්නට ලැබුණු උද්යෝගය පිටු

කායවර්ධන ක්ෂේත්‍රයෙන් ලොව ජයගත් ලක්දිව එකම ක්‍රීඩිකාව

දිල්රුක්ෂිකා සලමන් ආරච්චි යනු ලංකාවේ සිටින දක්ෂ කායවර්ධන ක්‍රීඩිකාවකි. ඇය ශ්‍රී ලංකා ධජය ජාත්‍යන්තර කාන්තා කාය

ඉවතලන අමුද්‍රව්‍යවලින් ගෘහ උපකරණ තනා ලොවටම බෙදන අපූරු ගැහැනිය

ටින්, බෝතල් ආදිය උපයෝගී කරගනිමින් වෙනස්ම නිෂ්පාදනයන් කරන්නට සමත් වූ කාන්තාවක් පිළිබඳව දකුණු අප්‍රිකාවෙන් අපට ව

ජාත්‍යන්තර බෙර කලා ප්‍රසංගය ජාත්‍යන්තර වේදිකාව අධ්‍යයනය කරන්න ලැබුණු හොඳ අවස්ථාවක්

අප මේ කියන්නට සූදානම් වන්නේ බෙරත් සමග හරි හරියට හැප්පෙන තරුණියන් දස දෙනෙකු පිළිබදවයි. ඒ ලාංකේය තාල වාද්‍ය වෘන්ද ඉ

පියයුරු පිළිකා රෝගීන් දිනකට 6-7 අතර ප්‍රමාණයක් අලුතින් හඳුනා ගැනේ

සෑම වසරකම ඔක්තෝම්බර් මාසය %ලෝක පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය^ ලෙස නම් කර ඇති අතර, මෙම මාසය තුළ ලොව පුර

නිර්මාණයක් කියන්නේ අපූර්ව දෙයක් මිස තව කෙනෙකුගේ කොපියක් නොවේ

යසෝදරා පථන්ජලී යන නම ඔබ ඇසූ සැනින් ඔබට ඉන්දීය හුරුවක් තිබූ නමුත් ඇය දේශීයත්වයට ගරු කරමින් ඇයටම විශේෂිත වූ කලාවක්

ප්‍රංශයේ පැවති OMC Hair world 2018 තරගාවලියෙන් ජයග්‍රහණ දෙකක් රැගෙන ආ අපේ යුවතියෝ

කේෂාලංකරණ ක්ෂේත්‍රයේ ලෝක තරගාවලිය වන OMC Hair world 2018 මෙවර පැවැත්වූයේ ප්‍රංශයේය. මෙම තරගාවලිය සඳහා ලොව පුරා සිටින කේෂාලං

Miss Sri Lanka for Miss univers

ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු 2018 වර්ෂයේ විශ්ව රූ රැජින තරගාවලිය නියෝජනය සඳහා වූ ලක් රූ රැජින තේරීමේ තරගාවලිය පසුගියද

තරුණ මවුවරුන්ට වැදගත් වන දරුවන්ට ෙපා්ෂණීය ආහාර හුරුකරවීම

ඉපදී පළමු මාස හයක කාලයක් මවුකිරෙන් පමණක්ම පෝෂණය වූ දරුවෙකුට ආහාර හුරු කරන්නේ කෙසේද යන ගැටලුව බොහෝ මවුවරුන්ට ඇතිව

සම්මානනීය රසකැවිලි නිෂ්පාදිකාවක් වූ බේකරි හිමිකාරිනිය

සිය වෙ‍ළෙඳ සැලේ අලවිය සඳහා තබා ඇති සෑම කැවිලි වර්ගයක්ම සකස් කරන්නේ තමා විසින් වන බවත්, නැතිනම් තමාගේ සෘජු අධීක්ෂණ

නොසන්සුන් මනස සන්සුන් කරන්නට ෙනාසන්සුන් අත්දැකීම් අකුරු කළ යුවතියක්

ස්වකීය අත්දැකීම් ඔස්සේ අඳුරු ලෝකය තුළ අතරමංව සිටිමින් තමා මුහුණදුන් මානසික අවපීඩනය පිළිබඳ ලොවටම ඉදිරිපත් කරන ඇ

පරිසර හිතකාමී නිර්මාණකරණයට නවමු අත්දැකීමක් එක් කළ බෝනික්කන්

පරිසර හිතකාමී නිර්මාණකරණයේ යෙදෙමින් වයස් සීමාවකින් තොරව සුරතල් බෝනික්කන් ඔබටත් ලබාගැනීමේ හැකියාව උදා කරමින් Craf

Luxottica Fashion

අක්ෂි රැකවරණ හා ශ්‍රවණ විසඳුම් ලබාදීමේ වෙළෙඳපොෙළ් කීර්තිනාමයක් උසුලන %Vision Care^ සමාගම මගින් ප්‍රථම වරට %Luxottica^ ඇස් කණ්ණ

ඔෙබි දරුවාට ඔබට නොමිලේම දිය හැකි දිව්‍යමය ඖෂධය මවුකිරි

මවුකිරි දීම සහ රැකියාවේ යෙදෙන මවුවරුන් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ පෝෂණ

ඉවතලන ෙදයින් අලංකාර අත්කම් නිර්මාණ තනන ආදර්ශමත් ගෘහිණියක්

නිර්මාණාත්මක චින්තනය ඇතැම් විට සහජයෙන් උරුමවන දායාදයකි. ඒවා නිසි කල නිසි පරිදි අපගේ යහපැවැත්ම සඳහා යොදාගත යුතුය.

India Glam Fashion Week

ඉන්දියාව විසින් ලංකාවේ ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ %India Glam Fashion Week^ පසුගියදා (02දා) කොළඹ Kingsbury හෝටල් පරිශ්‍රයේදී පැවැත්ව