දේශීයත්වය ලොවට කියාපාන නවතම බතික් පාවහන්


නවීන විලාසිතාවන්ගෙන් යුත් පාවහන් පැලඳීමට කාන්තාවෝ බෙහෙවින් කැමැත්තක් දක්වති. පහසුව මෙන්ම අලංකාරය පිළිබඳවද හිතන ඕනෑම කෙනෙකුට හිත යන පාවහන් යුගලක් දැන් මුහුණුපොතේ %Footwork footwear^ පිටුවට පිවිසීමෙන්ද තෝරාගත හැකිය. 

නොයෙක් විලාසිතාවන්ගෙන් යුත් බතික්වලින් මෙම පාවහන් නිර්මාණය කර ඇති අතර, ඔබේ කැමැත්තට අනුව ඉන් ඕනෑම පාවහන් යුගලක් ඇණවුම් කිරීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට උදාවී තිබේ. ජා-ඇල පිහිටි මෙම පාවහන් ප්‍රදර්ශනාගාරයට පිවිස හෝ මුහුණුපොත හරහා ඇණවුම් කර අවශ්‍ය විලාසිතාව වෙන්කර ගැනීමට දැන් ඔබට හැකිය. 

ඡායාරූප  - දිස්ණ ධර්මරත්න/ ෂෙහානි දිල්රුක්ෂිකා

IMG_5555 IMG_5587 IMG_5626 IMG_5646 IMG_5662 IMG_5716 IMG_5756



Recommended Articles