ජෙනට් බාලසූරිය අභාවප්‍රාප්ත වෙයි By . . // 2014 මැයි 16 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිණී ජෙනට් බාලසූරිය සියි දිවියෙන් සමුගත්තාය. ඒ මහත්මිය මිය යන විට 79 වැනි වියේ පසුවූවාය. අැය කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. Facebook Twitter Google+ Recommended Articles