කොකෝ ඔස්ටින් ඇමෙරිකානු ටෙලිනාට්‍ය නිළියක්. ඇය ව්‍යායාම කොට හරි අමාරුවෙන් සකසාගත් සිරුර ලොවටම ප්‍රදර්ශනය කරන්නට යොදාගත්තේ ජනාකීර්ණ නිව්යෝර්ක් නගරයේ වීදියකි. උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ අගයක් සටහන්ව තිබියදී දෙනෝදාහක් ඉදිරියේ ඇය හැඳ සිටි කබායේ බොත්තම් විවර කර ඇගේ සරාගී සිරුර නිරාවරණය කළා. ඒ ඇගේ නව රූපවාහිනී වැඩසටහනක් රූගත කරමින් සිටි අවස්ථාවකදීය. මෙම අවස්ථාවේදී ඇය තිසරපටක් හැඳ නොසිටීම නිසාම මේ ගැන ලොවපුරා කතාබහට ලක්වුණා.