’ප්‍රජාව අපි - ප්‍රජාතන්ත්‍රවාදය අපමයි’ තරගයේ තෑගි දෙයි


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) එක්ව සංවිධානය කළ චිත්‍ර තරගයේ සම්මාන ප්‍රදානොත්සවය කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23දා) පාර්ලිමේන්තුවේදී සිදුකෙරිණි.

'ප්‍රජාව අපි - ප්‍රජාතන්ත්‍රවාදය අපමයි' යන තේමා යටතේ දීප ව්‍යාප්තව චිත්‍ර තරගය පැවැත්වූ අතර එහිදී ජයග්‍රහණය කළ සිසු සිසුවියන්ට මෙහිදී තිළිණ සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදුවිය. 

ඡායාරූප - ඉසුරු පෙරේරා



Recommended Articles