හත්වන විධායක ජනාධිපති ලෙස තේරිපත් වු ගෝඨාභය රාජපක්ෂ මහතා අද ( 19) දින සිය ධුරයේ වැඩ භාරගැනිම සිදු විය.
මේ අවස්ථාව සඳහා හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන , පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන විමල් විරවංශ , මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුණවර්ධන වැනි පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මන්ත්රීවරුන් සහභාගි විය.