සෝදිසි මෙහෙයුම් ගැන සමාජ මාධ්‍ය තොරතුරු දාන්න එපා - ARMY


පවතින ආරක්ෂක තත්ත්වය  හමුවේ ආරක්ෂක අංශ විසින් සිදුකරන සෝදිසි මෙහෙයුම් පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍ය වල පළකිරීමෙන්  වළකින ලෙස යුද හමුදාව ජනතාවගෙන් ඉල්ලා තිබේ.

පවතින ආරක්ෂක තත්ත්වය අනුව ජනතාව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් මාලාවක් ජනතාව වෙත නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කරයි.



Recommended Articles