සෙනසුරාදා හා ඉරිදා දින නිවාඩු මෙන්ම ලබන වසරේදී සතියේ මැද දිනයන්ට වැටෙන වෙනත් පොදු නිවාඩු (පෝය දින, අලුත් අවුරුදු, වෙනත් ආගමික සැමරුම්) සැලකූ විට ලබන වසරේදී නිවාඩු සංඛ්‍යාව 123ක් බවට පත්ව තිබේ. පහතින් දැක්වෙන්නේ ලබන වසරේදී පොදු නිවාඩු දින යෙදී ඇති ආකාරයයි.
මේ අනුව ලබන වසරේදී වැඩි නිවාඩු සංඛ්‍යාවක් ලැබී ඇති හෙයින් ආයතන හරහා ලබාදෙන ලෙඩ නිවාඩු, අනියම් නිවාඩු හා වාර්ෂික නිවාඩු අඩුවෙන් ලබාගෙන වැඩවෙන් වැඩ කරන වසරක් බවට පත් කර ගැනීමට රටට වඩාත් වැදගත් වෙනු ඇත.