රුසියාවේ නිෂ්පාදිත ස්පුටිනික් වී එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අය සඳහා එහි දෙවැනි මාත්‍රාව ලබාදීමේ ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේදී ඊයේ (11දා) සිදු කෙරිණි. ස්පුටිනික් වී එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් 65000කට ආසන්න සංඛ්‍යාවකට ලබාදී තිබේ.
ඡායාරූප නිමල් සිරි එදිරිසිංහ