සමාජ දුරස්ථභාවය


කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම වෙනුවෙන් සමාජ දුරස්ථභාවය හැකිතාක් දුරට පුහුණුකරන ලෙස වෛද්‍යවරුවන් උපදෙස් දී තිබේ. අද පෙරවරුවේ ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍ර දේශ තුළ ජනතාව මෙම උපදෙස් බොහෝ දුරට පිළිපඳිමින් කටයුතු කරන අයුරු දක්නට ලැබුණි.

ඡායාරූප - ට්විටර් ඇසුරෙනි



Recommended Articles