කැබිනට් අමාත්‍යවරු
ආරක්ෂක කැබිනට් අමාත්‍ය - ගෝඨාභය රාජපක්ෂ
මුදල්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු, නාගරික සංවර්ධන - මහින්ද රාජපක්ෂ
අධිකරණ කැබිනට් අමාත්‍ය - අලි සබ්රි
විදේශ කැබිනට් අමාත්‍ය - දිනේෂ් ගුණවර්ධන
රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන කැබිනට් අමාත්‍ය - ජනක බණ්ඩාර තෙන්නකෝන්
අධ්‍යාපන කැබිනට් අමාත්‍ය - ජී.එල්. පීරිස්
සෞඛ්‍ය කැබිනට් අමාත්‍ය - පවිත්‍රා වන්නිආරච්චි
කම්කරු කැබිනට් අමාත්‍ය - නිමල් සිරිපාල
පරිසර කැබිනට් අමාත්‍ය - මහින්ද අමරවීර
වනජීවී හා වන සංරක්ෂණ කැබිනට් අමාත්‍ය - සී. බී රත්නායක
කෘෂිකර්ම කැබිනට් අමාත්‍ය - මහින්දානන්ද අලුත්ගමගේ
වාරිමාර්ග කැබිනට් අමාත්‍ය - චමල් රාජපක්ෂ
ඉඩම් කැබිනට් අමාත්‍ය - එස්. එම්. චන්ද්‍රසේන
ධීවර කැබිනට් අමාත්‍ය - ඩග්ලස් දේවානන්දා
වැවිලි කැබිනට් අමාත්‍ය - රමේෂ් පතිරණ
ජල සම්පාදන කැබිනට් අමාත්‍ය - වාසුදේව නානායක්කාර
විදුලිබල කැබිනට් අමාත්‍ය - ඩලස් අලහප්පෙරුම
බලශක්ති කැබිනට් අමාත්‍ය - උදය ගම්මන්පිල
මහා මාර්ග කැබිනට් අමාත්‍ය - ජොන්ස්ටන් ප්‍රනාන්දු
ප්‍රවාහන කැබිනට් අමාත්‍ය -ගාමිණී ලොකුගේ
තරුණ හා ක්‍රීඩා කැබිනට් අමාත්‍ය- නාමල් රාජපක්ෂ
සංචාරක කැබිනට් අමාත්‍ය - ප්‍රසන්න රණතුංග
වෙළඳ කැබිනට් අමාත්‍ය - බන්දුල ගුණවර්ධන
කර්මාන්ත කැබිනට් අමාත්‍ය -විමල් වීරවංශ
ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය - කෙහෙළිය රඹුක්වැල්ල
වරාය හා නාවික කැබිනට් අමාත්‍ය - රෝහිත අබේගුණවර්ධන
රාජ්‍ය අමාත්‍යවරු
චමල් රාජපක්ෂ - අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය
අජිත් නිවාඩ් කබ්රාල් - මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳරාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය
ෂෙහාන් සේමසිංහ - සමෘද්ධි, ගෘහආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
විදුර වික්‍රමනායක - ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය
නාලක ගොඩහේවා - නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය
ඉන්දික අනුරුද්ද - ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
ජීවන් තොණ්ඩමාන් - වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් යන රාජ්‍ය අමාත්‍ය
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍යා
තාරක බාලසූරිය - කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය
සරත් වීරසේකර - පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය
පියල් නිශාන්ත - කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය
සීතා අරඹේපොල - නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය
විජිත බේරුගොඩ - දහම් පාසල් භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍ය
චන්න ජයසුමන - ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය
සිසිර ජයකොඩි - දේශීය වෙදකම ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය
ප්‍රියංකර ජයරත්න විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණය රාජ්‍ය අමාත්‍ය
විමලවීර දිසානායක - වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගාකිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
ශෂේන්ද්‍ර රාජපක්ෂ - වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදනය හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
මොහාන් ද සිල්වා - පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය
ඩී.බී. හේරත් - පශුසම්පත් ගොවිපොල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
සිරිපාල ගම්ලත් - මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
අනුරාධ ජයරත්න- ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
රොෂාන් රණසිංහ - ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර හා ඉඩම් හා දේපල සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
කාංචන විජේසේකර - විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධනය, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය
කනක හේරත් - සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
අරුන්දික ප්‍රනාන්දු - පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය
ජානක වක්කුඹුර - උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ
සනත් නිශාන්ත - ග්‍රාමීය හා ප්‍රාදේශිය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
දුමින්ද දිසානායක - සූර්ය බල, සුළං, හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
ජයන්ත සමරවීර - ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධනය රාජ්‍ය අමාත්‍ය
නිමල් ලන්සා - ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය
දිලුම් අමුණුගම - වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
තේනුක විදානගමගේ - ග්‍රමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
ඩී.වී. චානක - ගුවන් සේවා හා අපනයන කලාප රාජ්‍ය අමාත්‍යා
ලසන්ත අලගියවන්න - සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය
දයාසිර ජයසේකර - බතික් අත්යන්ත්‍ර රෙදිපිළි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය
ලොහාන් රත්වත්තේ - මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත