සමගියේ වාර්ෂික සම්මේලනය


සමගි ජන බලවේගය විශේෂ වාර්ෂික සම්මේලනය අද විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ප්රමුඛ අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ කැම්බල් පිටියේදී පැවැත්විණි.
රට ගොඩනැඟීම උදෙසා වූ සුවිශේෂ යෝජනා හතරක් සම්මත කරගනු ලැබූ එම සංවත්සර උත්සවය තුළදී 2023 වර්ෂය සඳහා නව නිලධාරි මණ්ඩලය තෝරා ගැනීමද සිදුවිය.

 



Recommended Articles